Proposal එහෙකදී හදුන ගන්න කෙල්ලත් එක්ක, කතා කලයුතු සහ නොකළයුතු දේවල් මොනවද? අත්දැකීම් තියෙන එවුන් කියපල්ලා.
මට set වුන කෙල්ලෙක්, දෙපැත්තෙන්ම ගෙවල් වලටත් ගිහින්. හම්බ වෙන්න කොළඹට තනියම එන්න කිව්ව කියල, උන්ගේ තාත්තා කැමති වෙලා නෑ. අඩෝ ඇයි එහෙම? කෙල්ලටත් පුරුදු නෑලු කොළඹ ඇවිත්. යාලුවෙක් එක්ක එන්නත් ඇහුවේ. කෙල්ලට 26+, තාම කෙල්ලෝ බයද බන් තනියම එන්න? පොඩි වයසේ කෙල්ලෙක්නම් කමක් නෑ. තනියම place එකක් හොයාගෙන එන්න බැරිනම් marriage එහෙකට වගේ දෙයකට ready කියල හිතන්න පුළුවන්ද?

idakadam seerama ublt neh!