Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඉස්සර බොහෝදෙනෙක් ප්රිය කරපු පිටරට සින්ද
ඉස්සර බොහෝදෙනෙක් ප්රිය කරපු පිටරට සින්ද m_-Qtz70_z4 x6dyY8uwldQ aJMPTmbOvR0 FrKPvjdxGEw 8DNQRtmIMxk He82NBjJqf8 SKdVq_vNAAI ZyhrYis509A L8Rzp6MnZzU W9_nXlvY6Io XWJrPzAUzAs tyANFcnrM8I x9YHg07NLLc _XSstxWel-U x_elT6zkqN0 හම්බෝ හෙන තොගයක් තියෙනවා... මේකේ දාල ඉවරයක් කරන්න බැරි වෙයි වගේ.... තාමත්...
shammaxxy
Thread
Apr 24, 2013
Replies: 57
Forum:
ElaKiri Talk!
Kristen Stewart (Twilight - Bella) Hot scence (18+)
XnB0H_8Q2kY
shammaxxy
Thread
Apr 1, 2013
Replies: 15
Forum:
ElaKiri Talk!
Flash Action Script 3 - If else statements help
දන්න කෙනෙක් ඉන්නවනම් මම මේ පහල දාල තියෙන code එක කෙටි කරලා දෙනවද? review_btn.addEventListener(MouseEvent.CLICK, review1) function review1(event:MouseEvent):void{ if(rvw1 == "Correct"){ gotoAndStop(3627); help1.visible = false } else{ gotoAndStop(3627); help1.visible = true } }...
shammaxxy
Thread
Mar 27, 2013
Replies: 0
Forum:
ElaKiri Talk!
Biggest Music Festival In The World
මම මේ කියන්න යන්නේ දැනට ලෝකයේ පවත්වනු ලබන දැවැන්තම Electronic Dance Music Festival එක වන Tomorowland ගැන... මේ ගැන දන්නා අයත් ඇති... මෙය පවත්වන්නේ යුරෝපයේ... දවස් 3ක් පුරාවට එක දිගට නොනැවතී මේක තියෙනවා... මේකට ලෝකයේ ඉන්න හොඳම DJsල සහභාගී වෙනව. මේ ඉන්නේ ඒ අතරින් කිහිප දෙනෙක්... Afrojack...
shammaxxy
Thread
Mar 26, 2013
Replies: 25
Forum:
ElaKiri Talk!
ලංකාව වෙනුවෙන් සමාජ සේවයක්... ඇවිත් ඔබගේ අද
ලංකාව වෙනුවෙන් සමාජ සේවයක්... ඇවිත් ඔබගේ අද පොඩි අදහසක් ඉදිරිපත් කරන්නයි මේ thread එක open කලේ... :) මේ වැඩේ අපිට කරන්න පුලුවන්නම් මේක ලොකු සමාජ සේවයක් වෙනව... මුලින් මේ video එක බලල ඉන්නකෝ... sCdGMIHmy2U අපේ ලංකාවේ තියෙන ලොකු ප්රශ්නයක් තමා මේ කුණු ප්රශ්ණය... :angry: මිනිස්සු පාරේ ඔහේ...
shammaxxy
Thread
Mar 21, 2013
Replies: 24
Forum:
ElaKiri Talk!
තනියම English ඉගෙන ගමු :)
තනියම English ඉගෙන ගමු :) ඉංග්රීසි භාෂාවෙන් කරන ලද සංවාද කිහිපයක් තමයි මේ තියෙන්නේ... :yes:එක එක අවස්ථා වලදී කොහොමද ඉංග්රීසි භාෂාව හසුරවන්නේ කියන එක ගැන අපිට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේකෙන්... :yes: :cool:ඉංග්රීසි භාෂාව ඉගෙන ගැනීමේ උනන්දුවෙන් පසුවන අය මෙම videos download කරලා බැලුවොත්...
shammaxxy
Thread
Mar 14, 2013
Replies: 22
Forum:
ElaKiri Talk!
අවංකකමට ලැබෙන සැලකිලි... :)
අවංකකමට ලැබෙන සැලකිලි... :) දැකල තියෙන අය ඉන්නවනම් sorry වෙන්න ඕන... :) 7rpG4IC5NFE සැමවිට සැමටම අවංක වෙමු, කවද කොතැනක හෝ එහි සොඳුරු විපාක අපට ලැබේවි! :yes:
shammaxxy
Thread
Feb 27, 2013
Replies: 41
Forum:
ElaKiri Talk!
I bet you never know that these were filmed with green screen!
I5di1jRtjfM Repost නම් sorry වෙන්න ඕන... :rolleyes:
shammaxxy
Thread
Feb 25, 2013
Replies: 6
Forum:
ElaKiri Talk!
කළුකුමාල සමග සිනාවෙමු... :D
කළුකුමාල සමග සිනාවෙමු... :D Repost නම් sorry වෙන්න ඕනි... :) ymA2Mbg_zFc
shammaxxy
Thread
Feb 24, 2013
Replies: 16
Forum:
ElaKiri Talk!
Flash Action Script 3.0 දන්න අය ඉන්නවනම් ඇවිත් යන්න... {HELP}
Flash Action Script 3.0 දන්න අය ඉන්නවනම් ඇවිත් යන්න... {HELP} Flash Action Script 3.0 වලින් inputs අනුව objects animate වෙන්න හදන්න ඉගෙන ගන්න, ඒ ගැන තියෙන site එකක් එහෙම දන්නවද? youtube වල එහෙම හෙව්ව ඒත් හොයන ඒවා හම්බ වුනේ නෑ... Action Script 3.0 ගැන දන්න කෙනෙක් ඉන්නවනම් හෝ ඒ ගැන හොඳට විස්තර...
shammaxxy
Thread
Feb 23, 2013
Replies: 3
Forum:
ElaKiri Help
3D painting (Gold Fish) [[wOw]]
කොහොමද මේ දක්ෂතාවය? දැකල නැති අයට බලාගන්න share කලෙ... repost නම් සමාවෙන්න ඕන... :) gz0bHKkrldc
shammaxxy
Thread
Feb 22, 2013
Replies: 0
Forum:
ElaKiri Talk!
Toyota Yaris vs Avanza :)
මචන්ලා, මේ වාහන දෙක ගැන උඹල දන්නවනම්, මේ දෙකෙන් මොකක්ද හොඳ ගන්න? දන්න අය ප්රතිචාර දක්වන්න... :) බොහොම ස්තුතියි!
shammaxxy
Thread
Feb 21, 2013
Replies: 36
Forum:
ElaKiri Talk!
Best Android Tab
මචන්ලා 50,000 කට වගේ අඩුවෙන් ගන්න පුළුවන්, ගෙවන මිලට වටින tabs මොනවද? විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් reply කරල යන්න... :D බොහොම ස්තුතියි!
shammaxxy
Thread
Feb 10, 2013
Replies: 10
Forum:
ElaKiri Talk!
ලංකාවේ permit ගැන...
ලංකාවේ vehicle permit ගැන විස්තර දන්න කට්ටිය ඒ ගැන දන්න දේවල් මෙතන share කරන්න... permit වර්ග මොනවද? ඒවාට අදාල බදු සහන.. දන්න අය ඉන්නවනම් කියල යන්න... :)
shammaxxy
Thread
Jan 9, 2013
Replies: 4
Forum:
ElaKiri Talk!
IT - Internships
IT Internships එහෙම තියෙන companies දන්නවනම් share කරන්න... තව හොඳ IT job vacancies තියෙනවනම් ඒවත් share කරන්න... :) බොහොම ස්තුතියි! :)
shammaxxy
Thread
Jan 4, 2013
Replies: 11
Forum:
ElaKiri Talk!
Toyota - Recondition
Toyota Recondition cars වල ගණන් දන්න අය, පොඩ්ඩක් කියනවද? Axio, Premio, Allion, Camry, Corolla තව වෙනත් ඒව වලත් දන්නවනම් කියල යන්න... බොහොම ස්තුතියි! :)
shammaxxy
Thread
Dec 21, 2012
Replies: 3
Forum:
ElaKiri Help
ශ්රී ලංකාව- සිංහ වංශිකයෝ-රවණා-පිටසක්වල ජš
ශ්රී ලංකාව- සිංහ වංශිකයෝ-රවණා-පිටසක්වල ජš Repost හෝ බලපු අය ඉන්නවනම් සමාවෙන්න ඕනි... දැකපු නැති අය උදෙසායි... සිරස නාලිකාවේ විකාශනය වන වැඩසටනක, සිංහ වංශිකයෝ-පිටසක්වල ජීවින්-ලෝක විනාසය පිළිබඳව ගෙන එන මතවාදයක්... මේ පිළිබඳව interesting එකක් තියෙන අය බලන්න... :) :yes: මෙය පිළිගන්න එක නැති...
shammaxxy
Thread
Dec 14, 2012
Replies: 14
Forum:
ElaKiri Talk!
අපේ facebook page එකට වැඩියෙන්ම එන අය බලාගන්න...
අපේ facebook page එකට වැඩියෙන්ම එන අය බලාගන්න... දන්න අයත් ඇති... නොදන්නා අය සඳහා තමයි දැම්මේ... :) මෙහි ප්රතිපලයේ නිවැරදිතාවය ඔබම බලා තීරණය කරන්න.. :D 1. තමන්ගේ facebook home page එකට ගිහින් ඕනෑම හිස් තැනක Right Click කර --> View page source click කරන්න. 2. පසුව open වන page එකට ගොස්...
shammaxxy
Thread
Dec 11, 2012
Replies: 98
Forum:
ElaKiri Talk!
Yarvik tab 464
Yarvik TAB 464 මචන්ලා, මේ tab එක use කරන අය ඉන්නවද? නැත්තන් දන්න හරි කෙනෙක්? මේකට apps PC එකෙන් දාන්න බෑ... wifi එකෙන් net connect වෙලා විතරයි පුළුවන්. PC එකෙන් දාන්න පුළුවන් system එකක් දන්නවද? දන්න කෙනෙක් ඉන්නවනම් කියල යන්න... ස්තුතියි!!! :)
shammaxxy
Thread
Dec 10, 2012
Replies: 1
Forum:
ElaKiri Help
නුගේගොඩ හරියෙ කෙල්ල එක්ක යන්න
නුගේගොඩ හරියෙ කෙල්ල එක්ක යන්න මචන්ලා, නුගේගොඩ පැත්තේ නැද්ද කෙල්ල එක්ක වෙලාව ගත කරන්න යන්න පුළුවන් තැනක්? :) Royal Institute එක ගාව park එකක් තියෙනවලු, එක ගැන දන්න අය ඉන්නවද? හොඳද ඒ place එක? දන්නවනම් කියල යන්න.... බොහොම ස්තුතියි! :)
shammaxxy
Thread
Dec 5, 2012
Replies: 32
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
Next
First
Prev
5 of 6
Go to page
Go
Next
Last
No contents
Top
Bottom