ලංකාවේ permit ගැන...

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ලංකාවේ vehicle permit ගැන විස්තර දන්න කට්ටිය ඒ ගැන දන්න දේවල් මෙතන share කරන්න... permit වර්ග මොනවද? ඒවාට අදාල බදු සහන.. දන්න අය ඉන්නවනම් කියල යන්න... :)
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,934
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට vehicle කියන වචනය දාන්න අමතක වෙලා... sorry වෙන්න ඕනා.. :lol:
    1156228.jpg