පොරොන්දම් බලාගන්න
මට පොරන්දම් බලාගන්න ඕනි වෙලා internet එකෙ softwares, online apps බලල බලල ඉන්නකොට කොහොමහරි එකක් set වුන... :rolleyes: කාටහරි ඔනිවෙයි කියල ඒ site එක ඔයාලත් එක්ක share කරගන්න හිතුව... ඔයාලත් දන්නා ඒවා තියෙනවනම් මේකේ share කරන්න... තියෙන software සමහර ඒවා free නෑ.. සමහර ඒවා...