මෙහෙමයි මචන්. උබ ෆෝන් එක ගන්නේ වෙන මොකුත්ම වැඩක් නොකර කෝල්ස් විතරක්ම ගන්න නම් ඔන්න පාඩුවක් නෑ. එහෙම නැතුව Internet වලටත් එක්ක ගත්තොත් නම් පුතෝ 5000/- වතුරෙ තමයි. මම නම් උබට කියන්නේ නිකන් 5ක් නාස්ති කරගන්න එපා කියල. තේරුමක් නෑ බන්. මොනව කලත් මාසයක් දෙකක් යද්දි ෆෝන් එක පට්ට ස්ලෝ වෙනවා නෙහ්.....