Brothers,
මගේ තියෙන්නේ Toyota Vios (2005) කාර් එකක් (Mileage 130,000 KM). මේක 1500 - 2500 RPM අතරේ Normally Accelerate කරද්දි පොඩ්ඩක් වෙව්ලලා වගේ තමයි Pickup වෙන්නේ. ඒ කියන්නේ එහෙම Pickup වෙද්දි Engine එකෙන් හරියට Power එක දෙන්න බැරුව දඟලනවා වගේ තමයි දැනෙන්නේ.. Inner CV, Axle වල ප්‍රශ්නයක් නෑ...