ඔව් බන් .. ඔහොම වෙන්න පුළුවන් .... උබ රෑ 12 - උදේ 8 අතරේ 10GB වලට වඩා පාවිච්චි කරලා... ඒ පාවිච්චි කරපු හන්දා දවල් වරුවට තියෙන 30GB වලින් කොටසක් උබේ අර 10GB එකට Add වෙලා.... ඒකයි ඔය Peak අඩු උනාට Total වැඩියෙන් පෙන්නන්නෙ.
ඔය Usage Metre එක මළ රෙද්දක් බන් ... අර පරණ තිබුණු එක දාහෙන් සම්පතයි...