ගනන් වැඩි කරනවලු බං
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට කි‍්‍රයාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා දුම්කොළ සමාගම පවසනවා. ඒ අනුව ඇතැම් දුම්වැටි රුපියල් 2 කින් සහ ඇතැම් දුම්වැටි වර්ගවල මිල රුපියලකින් ඉහළ දමා ඇති බවයි එම සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්රකාශිකාවක් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ...