--- සදකඩ පහණ ප්‍රසංගය ---

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    --- සදකඩ පහණ ප්‍රසංගය ---

    සුනිල් එදිරිසිංහයන්ගේ සදකඩ පහණ ප්‍රසංගය බැලුවෙ නැති කස්ටිය බලන්ඩෝ....පරණයි නං තමයි...පට්ට ෂෝ එක...සින්දුවල තේරුම් කියනවා බං :dull:

    අනික් අයටත් බලන්න බම්පියක් දාගෙනම යන්ඩෝ :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොද වැඩක් මචං උබ ලස්සන් සින්දු හොය හොයා දානවා
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    සහොදරයා අපි ඔක්කොම හොද සංගිත පිස්සො... රොශාන් පෙරෙරා,රොශාන් ෆනැන්ඩො,මහින්ද සිල්වා වැනි අයගෙ ඩ්‍ර්ම් සොලො අනන්ත අහලා තියෙනවා.. හැබැයි විජෙරත්න රණතුංග මහත්මයාගෙ තබ්ලා සොලො එක ඇහුවෙ අදයි... පට්ට පට පට... උබට ගොඩක් පින් මෙ විඩියොව අප්ලොඩ් කලාට....
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    යකො ගැහැණියක් රෙදි ගලවගෙන දගලනකොට දාන ත්‍රෙඩ් එකකට තොපිල මදි නොකිය බම්ප් දානවා.. මෙවගෙ වටින ත්‍රෙඩ් වලටත් බම්ප් දාපල්ලා අනිත් එවුන්ටත් බලන්ට..
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සහොදරයා අපි ඔක්කොම හොද සංගිත පිස්සො... රොශාන් පෙරෙරා,රොශාන් ෆනැන්ඩො,මහින්ද සිල්වා වැනි අයගෙ ඩ්‍ර්ම් සොලො අනන්ත අහලා තියෙනවා.. හැබැයි විජෙරත්න රණතුංග මහත්මයාගෙ තබ්ලා සොලො එක ඇහුවෙ අදයි... පට්ට පට පට... උබට ගොඩක් පින් මෙ විඩියොව අප්ලොඩ් කලාට....

    එල එල මචං... බොහොම ස්තූතියි කමන්ට් වලට :D
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    යකො ගැහැණියක් රෙදි ගලවගෙන දගලනකොට දාන ත්‍රෙඩ් එකකට තොපිල මදි නොකිය බම්ප් දානවා.. මෙවගෙ වටින ත්‍රෙඩ් වලටත් බම්ප් දාපල්ලා අනිත් එවුන්ටත් බලන්ට..
    සිරාවට මේ ත්‍රෙඩ් ඉක්මනට යට යනවා. :(