1. TakaTakas

    අවුරුදු 05කට පෙර පත් උන හිටපු ජනාධිපති ගෝඨාභය ගැන මතක දේවල් කියමුද?

    අද අලුත් ජනාධිපති කෙනෙක් පත් උන වෙලාවේ. මීට අවුරුදු 05කට පෙර එනම් 2019 පත් උන හිටපු ජනාධිපති ගෝඨාභය ගැන මතක් කරමුද.? මිනිහා පත්වෙලා ධූරය දරපු කෙටි කාලය ඇතුලත කරපු වැරදි සහ හොදයි කියල හිතන දේවල් කියමු. එලකිරියන්ගේ මතකය සහ විචාර බුද්ධිය කොහොමද බලමු.
  2. TakaTakas

    දින 66ක් ඇතුලත මහ මැතිවරනයක්. මාලිමාව බහුතරයක් ගනීද?

    බහුතරයක් ගන්න බැරි වෙනවා. ඒත් දෙමළ මුස්ලිම් මන්ත්‍රීලත් එක්ක ආණ්ඩුව යනවා.ඒ වගේම ජනාධිපති වරණයේදි ගත්ත ඡන්ද ගානට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් මහ මැතිවරණයේදී මාලිමාව ගන්නවා.
  3. TakaTakas

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    අනුර 50% + අදම දිවුරුම් දීම සිදුවනවා ඇත....
  4. TakaTakas

    තාම තීරණයක් නෑ

    පළවෙනි රැල්ලට කැමති නැති උන් දෙවෙනි රැල්ලට රොද බැදීම සුදුසුයි. ඒත් පළවෙනි රැල්ල විශාලනම් කල හැකි කිසිවක් නෑ. අනිත් රැලි ගැන කතාකර පලක් නෑ. දෙන දේ කාලා වෙනදේ බලාගෙන හිටපල්ලා.
  5. TakaTakas

    ඇඩෝබි Lightroom (2018 වගේ වර්ෂන් එකක්) ඩවුන්ලෝඩ් කරගන්න ට්‍රස්ටඩ් ලින්ක් එකක් දෙන්න.

    ඔව් බන් මමත් අරන් තියනවා. මාවනම් හැක් වෙලා නෑ තාම. ඒත් වෙන්න පුලුවන්නෙ. ඒකයි බය
  6. TakaTakas

    ඇඩෝබි Lightroom (2018 වගේ වර්ෂන් එකක්) ඩවුන්ලෝඩ් කරගන්න ට්‍රස්ටඩ් ලින්ක් එකක් දෙන්න.

    ඔව් මේක ඇත්ත. මම දැක්කා ගොඩක් අය කියල තියනවා මේකහරහා රැන්සම්වෙයා ආවා කියල‍
  7. TakaTakas

    ඇඩෝබි Lightroom (2018 වගේ වර්ෂන් එකක්) ඩවුන්ලෝඩ් කරගන්න ට්‍රස්ටඩ් ලින්ක් එකක් දෙන්න.

    ඇඩෝබි Lightroom (2018 වගේ වර්ෂන් එකක්) ඩවුන්ලෝඩ් කරගන්න වයිරස් නැති ට්‍රස්ටඩ් ලින්ක් එකක් දෙන්න. bump ------ Post added on 1726410248 bump ------ Post added on 1726410698
  8. TakaTakas

    YouTube download

    JDownloader 2 මේක ට්‍රයිකරල බලපන්.
  9. TakaTakas

    Claude AI Pro පාවිච්චි කරන අය ඉන්නවද?

    මටත් රෙජිස්ටර් අවුලක් ආවා ඒත් දිගටම ට්‍රයි කරද්දි හරි ගියා. ඕක වෙන්නෙ ට්‍රැෆික් වැඩි කේස් එකක් කියලයි කියන්නෙ. මේක කෝඩින් වලට නම් මරු.
  10. TakaTakas

    ඔන්ලයින් සල්ලි හොයන trends එළකිරි වගේ තැන්

    ඔය උඹ කියල තියන ඒව හොදයිනෙ බන්. ඔය ටික හොදට ෆලෝ කරානම් හොද ෆීල්ඩ් එකක් අල්ල ලන්න පුලුවන් වෙයි . එලකිරියත් ඉස්සර හොද තැනක් තමයි.
  11. TakaTakas

    You Tube.

    Bump
  12. TakaTakas

    අද අටුලුගම ගියා.

    Lucky Bites විතරයි ටිකක් හරි පිරිසිදු. උඹ ඔය කියන තැන් පට්ට අපිරිසිදුයි. ඕව හදන හැටි දැක්කනම් බයිට් කන්නෙ නෑ උඹල.
  13. TakaTakas

    Facebook Monetization Methods 2024

    මාස කීයක අර්නින්ග්ස් ද බන් මේ?
  14. TakaTakas

    "කරණීය මෙත්ත සූත්‍රය" විකෘති කළාට වැඩ වරදිද? - "අවුරුද්දක සිර දඬුවමක් දෙන්න පුළුවන්"

    ඕක හදල තියන්නෙ Suno ai එකෙන්. ඕකට ආගමික දෙයක්ම පාවිච්චි කරන්න අවශ්‍ය නෑනෙ. හදපු එකා හොයාගෙන අනිවාර්යනේ දඩුවමක් දෙන්න ඕන. නැත්නම් වදුරට දැලි පිහිය අහුඋනා වගේ මේ තාක්ෂණික දේවල් අවභාවිතා කරන එක වැඩි වෙනවා. කරපල්ලකො මේ වගේ දෙයක්. මේකත් ඕකෙන්ම හදපු එකක් තමයි.

    No contents