මං ඊයේ කුරුණෑගල පැත්තේ ගියා හම්මේ බං
සසර කළකිරෙනවා කඳු නාය ගිහින් තියන විදිය දැක්කාම වැස්ස නැවතුනාට උඩහා
පැති වලින් තාමත් වතුර එනවා නේ ඉතින් නාය යන එක අහන්න දෙයක් නෙවේ
අනික ඒ මිනිස්සු ගියා කියලා කොහෙ ඉන්නද :(
නාය ගියාම ආධාර ගෙවල් දොරවල් දුන්නට අනිත් උන්ට නෑනේ බන් :nerd: