හැමෝටම තේරෙනවනේ මේ දවස් වල ඩොලර් එකට මුවා වෙලා හැම ව්‍යාපාරිකයාම දුප්පත් අපිව හූරා කනවා කියලා.
ඩොලර් එක 203 තියෙනකොට කුකුළ් මස් කිලෝ එක රු. 550, ඩොලර් එක 320ට තියෙනකොට කුකුළ් මස් කිලෝ එක රු. 1,500
ඉතින් පාරිභෝගිකයන්ට ඇති ප්‍රශ්න කතා කරන්න සහ කන්ඩායමක් හැටියට ව්‍යාපාරිකයන්ට බලපෑම් කරන්න...