Huawei Nova Y Series Dual SIM තියන්නෙ මොනාද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Huawei Nova Y Series phone එකක් ගන්න හිතුවෙ. හැබැයි Nova Y series ගොඩක් ඒවගෙ Dual SIM නැහැ. තියන්නෙ එක්කො Single SIM+SD Card නැත්නම් Dual SIM without SD Card

    මට ගන්න ඕනෙ Dual SIM + SD Card එකක්.

    දන්න කෙනෙක් කියපල්ල පොඩ්ඩක්
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    Huawei jarawa gannawada ban ubala 😞
    ඒ මොකද? :sneaky:

    Playstore na neda
    ethakota kohomada apps da ganne
    හුආවේ සමාගම සැලෙන්නේ නැතිව අළුත්ම මෙහෙයුම් පද්ධතියක් හැදුව නිසා අනෙකුත් පොදු යෙදුම් ඔක්කොම වාගේ තියනවා. :yes::lol: ආසියාවේ සාර්ථක වුන පළවන ජංගම මෙහෙයුම් පද්ධතිය. ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් පවා ගැටළුවක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්. ඉතිං ප්ලේ ස්ටෝර් නැතිව එන ඒවයේ දැනට යෙදුම් (ඇප්) ලක්‍ෂ දෙකකට වඩා තියන හුආවේ ඇප් ගැලරිය තියනවා. https://appgallery.huawei.com. බටහිර අධිකාරයට කෙළවෙයි කියලා දැනිලා ද කොහෙද දැන් බටහිර සමාගම් බොහොමයක යෙදුම් ඇප් ගැලරියට දාලා තියනවා.

    ඕන නම් "gapps" (ප්ලේ ස්ටොර් / ප්ලේ සර්විසස් ආදිය) පිටින් බාගෙන දාගන්න පුළුවන්. එහෙම නැතිනම්, යෙදුම් බාගන්න පහත විකල්පයක් පාවිච්චි කරන්න.
    APKPure - https://apkpure.com/ (Free APK downloader for Android. Discover and update Android apps and games with APKPure APK online downloader for Android mobile devices.)
    AuroraStore - An open-source alternative to Google Play Store with privacy and modern design (direct downloader from play store)
    https://gitlab.com/AuroraOSS/AuroraStore/-/releases https://auroraoss.com/

    @Alaya Dual SIM පහළ දාලා තියන හුආවේ Y කාණ්ඩයේ හැම එකකම තියනවා. ලංකාවට එන nova Y90 දුරකථනයට SD Card දාන්න පුළුවන් ද දන්නේ නැහැ. කඩයට පණිවිඩයක් යවලා අහලා බලන්න.

    100% Authentic, 14 days easy return, වෙළඳනාම වගකීම (බ්‍රෑන්ඩ් වොරන්ටි) තියෙන, ලංකාවට සිංගර් හරහා සෘජුව විකුණන ඒවා විතරයි පහළ දාලා තියෙන්නේ. ඩරාස් අඩවියේ වෙනත් කඩ තියනවා, ප්‍රශ්නෙකට තියෙන්නේ මම ඒවා ගැන දන්නේ නැහැ. පෙට්ටියේ සිංගර් ස්ටිකරයක් අලවලා තියන නිසා සමහර කඩ සිංගර් එකෙන් අරගෙන විකුණන බව පේනවා.

    Huawei සන්නාමය
    - Huawei nova Y61 - 6GB RAM / 64GB ROM | රු.57,999 (මුල් නිකුත් කිරීම: 2022, නොවැ.)
    https://www.daraz.lk/products/huawe...-rom-mobile-phone-i175254045-s1133068672.html
    https://www.gsmarena.com/huawei_nova_y61-11968.php
    - HUAWEI nova Y71 - 8GB RAM / 128GB ROM | රු.64,999 (මුල් නිකුත් කිරීම: 2023)
    https://www.daraz.lk/products/huawei-nova-y71-8gb-ram-128gb-rom-i191407105-s1193010668.html
    https://www.gsmarena.com/huawei_nova_y71-12259.php
    - Huawei Nova Y70 - 4GB RAM / 128GB ROM | රු.73,957 (මුල් නිකුත් කිරීම: 2022, මැයි)
    https://www.daraz.lk/products/huawei-nova-y70-smart-phone-i167350892-s1115964012.html
    https://www.gsmarena.com/huawei_nova_y70_plus-11489.php
    - Huawei Nova Y90 - 8GB / 128GB | රු.84,255 (මුල් නිකුත් කිරීම: 2022, අගෝ.)
    https://www.daraz.lk/products/huawei-nova-y90-i182891341-s1149152837.html
    https://www.gsmarena.com/huawei_nova_y90-11639.php

    අමතර:
    - HUAWEI nova 11i - 8GB RAM / 256GB ROM | රු.94,999 (මුල් නිකුත් කිරීම: 2023)
    https://www.daraz.lk/products/huawei-nova-11i-8gb-ram-256gb-rom-i191520933-s1194587229.html
    https://www.gsmarena.com/huawei_nova_11i-12268.php
    - HUAWEI nova 9 SE - 8GB RAM - 128GB | රු.107,999 (මුල් නිකුත් කිරීම: 2022, මාර්.)
    https://www.daraz.lk/products/huawe...ones-mobile-phone-i155205299-s1084616685.html
    https://www.gsmarena.com/huawei_nova_9_se-11399.php
    - Huawei P50 Pro - 8GB / 256GB | රු.327,999 (මුල් නිකුත් කිරීම: 2021, අගෝ.)
    https://www.daraz.lk/products/huawei-p50-pro-i170866075-s1121316275.html
    https://www.gsmarena.com/huawei_p50_pro-11029.php

    එහෙමත් නැතිනම්, ඔයාට Honor, ZTE, TCL, Samsung හෝ Xiaomi දුරකථනයක් මිලදී ගන්න පුළුවන්. ඔයාගේ IT දැනුමට අනුව ප්ලේ ස්ටෝර් සහ සේවා නැති එක ප්‍රශ්නයක්ම වෙයි කියලා හිතෙනවා නම් ZTE, TCL, Samsung වලින් ගන්න. ZTE, TCL වලටත් විවිධ තහනම් තිබුණා; ඒත් දැන් ප්ලේ ස්ටෝර් හැම එකකම වාගේ තියනවා. මෙතන බලන්න. https://www.daraz.lk/smartphones/?singer-mobile&from=wangpu

    ගාණේ හැටියට තමයි ගුණත්‍වය සහ පහසුකම්. :giggle:
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,007

    Whatsapp, YouTube, Facebook, insta, google maps, mukuth app na Huawei appgallery eke. official wadak athi app ekak thiyenne telegram witharai..

    oya eka eka work around karanna tharam mahansi wenna wadak na Huawei phone ganan loku aduwakuth na.
    aduwata dunna nam salaka balanna thibba..
    2nd hand hari 60% withara godak aduwata honda spec thiyana ekak nam gannawa...
     
    • Like
    Reactions: shenat

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    Whatsapp, YouTube, Facebook, insta, google maps, mukuth app na Huawei appgallery eke. official wadak athi app ekak thiyenne telegram witharai.
    හුආවේ සමාගමෙන් සිතියම් වලට විසඳුමක් විදිහට පෙටල් සිතියම් නමින් සේවාවක් හදලා තියනවා. අඩුපාඩු පොඩ්ඩක් තිබුණත් ජනතාවගේ සහාය ගැන බලන්නේ නැතිව එයාලම වේගයෙන් වැඩිදියුණු කරන බව පේනවා. සාමාන්‍යයෙන් අනෙක් රටවල විවිධ සිතියම් සේවා තියනවා. උදා. කොරියාවේ "Naver Maps" / පොදු සේවා විදිහට උදා. OpenStreetMaps ආදිය.

    සාමාන්‍යයෙන් මෙහේ බහුතරයක් "GAFAM" https://gafam.info/ මත යැපෙන නිසා අපහසුතාවයට පත්වෙන්න පුළුවන්.

    1689746475486.png

    oya eka eka work around karanna tharam mahansi wenna wadak na Huawei phone ganan loku aduwakuth na. aduwata dunna nam salaka balanna thibba. 2nd hand hari 60% withara godak aduwata honda spec thiyana ekak nam gannawa...
    මෙහෙයුම් පද්ධතියකට එන හෝ නිෂ්පාදකයින් ලබා දෙන ඇප් ස්ටෝර් එකේ කිසියම් සමාගම් කිහිපයක යෙදුම් (ඇප්ස්) නැහැයි කියලා ගණන් අඩු කරන්න ඕන කීම මහ විහිලුවක්. :lol: ඉතිං අවශ්‍ය යෙදුම් ගන්න, "gapps" (ප්ලේ ස්ටෝර්/සේවා) පිටින් දාගන්න හෝ වෙනත් ඇප් ස්ටෝර් එකක් භාවිතා කරන්න පුළුවන්. මගේ දුරකථනයේ ප්ලේ ස්ටෝර් තිබිලත් අවුරෝරා ස්ටෝර් හරහා තමයි වුවමනා යෙදුම් දාගන්නේ. කොහොමහරි, ඒ නිසයි මම මේ ගැනත් සඳහන් කළේ..

    එහෙමත් නැතිනම්, ඔයාට Honor, ZTE, TCL, Samsung හෝ Xiaomi දුරකථනයක් මිලදී ගන්න පුළුවන්. ඔයාගේ IT දැනුමට අනුව ප්ලේ ස්ටෝර් සහ සේවා නැති එක ප්‍රශ්නයක්ම වෙයි කියලා හිතෙනවා නම් ZTE, TCL, Samsung වලින් ගන්න. ZTE, TCL වලටත් විවිධ තහනම් තිබුණා; ඒත් දැන් ප්ලේ ස්ටෝර් හැම එකකම වාගේ තියනවා. මෙතන බලන්න. https://www.daraz.lk/smartphones/?singer-mobile&from=wangpu
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,007
    113
    මෙහෙයුම් පද්ධතියකට එන හෝ නිෂ්පාදකයින් ලබා දෙන ඇප් ස්ටෝර් එකේ කිසියම් සමාගම් කිහිපයක යෙදුම් (ඇප්ස්) නැහැයි කියලා ගණන් අඩු කරන්න ඕන කීම මහ විහිලුවක්. :lol: ඉතිං අවශ්‍ය යෙදුම් ගන්න, "gapps" (ප්ලේ ස්ටෝර්/සේවා) පිටින් දාගන්න හෝ වෙනත් ඇප් ස්ටෝර් එකක් භාවිතා කරන්න පුළුවන්. මගේ දුරකථනයේ ප්ලේ ස්ටෝර් තිබිලත් අවුරෝරා ස්ටෝර් හරහා තමයි වුවමනා යෙදුම් දාගන්නේ. කොහොමහරි, ඒ නිසයි මම මේ ගැනත් සඳහන් කළේ..
    supply demand gana notherena oya loku wihiluwak :lol: kade yana eka thamange wadak namuth economics therun ganna..
    thamange product eka inferior nam appeal ekak athi wenna aduma tharame price adu wenna ona..

    LOL Huawei does everything above plus act as a Chinese spy.
    China government eken secret fund karanne naththan melahata huawei phone division eka wahila.. :lol:
     
    Last edited:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Huawei Nova Y Series phone එකක් ගන්න හිතුවෙ. හැබැයි Nova Y series ගොඩක් ඒවගෙ Dual SIM නැහැ. තියන්නෙ එක්කො Single SIM+SD Card නැත්නම් Dual SIM without SD Card

    මට ගන්න ඕනෙ Dual SIM + SD Card එකක්.

    දන්න කෙනෙක් කියපල්ල පොඩ්ඩක්
    Google නැතුව අවුල් නේද?
    එපා වෙනවා use කරද්දි
     
    • Like
    Reactions: Alaya

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ethakota google backup use karannath baha neda, contacts ehema backup karanna
    බෑ. Workarounds තියනවා කියලා කියනවා. මම එක phone එකක setup කරන්න ගියා. හරි ගියේ නෑ.
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    supply demand gana notherena oya loku wihiluwak :lol: kade yana eka thamange wadak namuth economics therun ganna..
    thamange product eka inferior nam appeal ekak athi wenna aduma tharame price adu wenna ona..
    හා..

    Google නැතුව අවුල් නේද?
    එපා වෙනවා use කරද්දි
    ethakota google backup use karannath baha neda, contacts ehema backup karanna
    බෑ. Workarounds තියනවා කියලා කියනවා. මම එක phone එකක setup කරන්න ගියා. හරි ගියේ නෑ.

    මුල්ම කාරණය, ගූගල් සේවා මතම යැපෙන්නේ නැති බහුතරයක් යෙදුම් පාවිච්චි කරන්න කිසිම ගැටළුවක් නැහැ. දෙවැන්න, උපකාරක යෙදුම් (නිල හෝ නිල නොවන) යාවත්කාලීනව තබාගන්නා තාක් අනෙක් සමාගම්වල ගූගල් සම්පත් මතම යැපෙන ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් භාවිතා කරන්නත් ගැටළුවක් නැහැ. නමුත්, ගූගල් සමාගමෙන්ම නිකුත් කරන යෙදුම් වලට ලැබෙන මාර්ගගත සේවා විශේෂාංග පාවිච්චි කරන්න නම් අපහසු හෝ නොහැකි වෙන්න පුළුවන්. ඒවාටයි, ඇතැම් අය විසඳාගන්න හඳුන්වාදෙන ටිකක් පරණ ක්‍රම "Workarounds" හරියන්නේ නැතිව යන්නේ.
    දැනටමත් ඒවාට ස්ථිර විසඳුම් හුආවේ සමාගමෙන් හඳුන්වලා දීලා තියනවා. අළුත් දුරකථන ප්‍රශ්නයක් නොවන හැටියට හදලා එවන්නේ. විසඳුම් ලබා දෙන්න කලින් මිලදී ගත්ත දුරකථන තියන අයට නම් ඒවා අතින් දාගන්න වෙනවා. ඔයා අහලා තියන දේවල් වලට නම්, ගූගල් බැකප් වලට හුආවේ බැකප් හො වෙනත් සේවාවක් පාවිච්චි කරන්න ඕන. සබඳතා (කන්ටැක්ස්) හුආවේ අයිඩී සේවාවට තමයි උපස්ථ (බැකප්) කරගන්න ඕන. හුආවේ ගිණුමක් හදාගෙන, HMS දාගෙන තියනවා නම් සැකසුම් වලින් සක්‍රිය කරන්න පුළුවන්. හරියට අයිඕඑස් පාවිච්චි කරන අය ඒ සමාගමේ සේවා පාවිච්චි කරනවා වගෙයි. එයාලා නම් ඉතිං සීමිත තනි පරිසරයකට කොටුවෙලා ඉන්නේ; ඒත් බහුතරයක් අය ලොකුවට පේන්න ගන්න ඒවා නිසා මීක් නැහැ. :D

    ඔන්න ඔය ටිකයි ඉතිං තේරුම් ගන්න ඕන. අලයාගේ නූලේ මතු කරපු ප්‍රශ්න ඔක්කොටම ඔන්න උත්තර දීලා ඇති. මම කලින් කීවා වගේ නැතිනම්, ZTE, TCL, Samsung වගේ දුරකථනයක් ගන්න.