1. S

    තවත් රුපියල් බිලියන 55.95ක් අච්චු ගසයි

    උන් ඔක්කොම එකයි. මිනිස්සු ගොන්නු. කපටි නරිය මෝඩ කුකුල්ලු මරන් කනවා. මිනිස්සුන්ට තේරෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. ආයේ ගොඩ ගන්න ලේසි නෑ......
  2. S

    තවත් රුපියල් බිලියන 55.95ක් අච්චු ගසයි

    පාන් පිටි වලින් හදනවා ඇත්තේ 😹😹😹😹 දැන් වෙන්න ඕන හාමුදා පාලනයක් ඇවිල්ල රජපස්සල හිරේ දාල. හොරා කාපුවා සේරෝම ආයේ ඇදල අරන්.... ආයෙ ඔහොම පාලකයෝ එන්න බැරි වෙන්න විවස්තාව වෙනස් කරන එකයි..... නැතුව මේ රටට අනාගතයක් නෑ. ------ Post added on 1647750183
  3. S

    Crypto Trading HELP 🙏🙏🙏🙏

    Crypto වල invest කරන්න ආසයි බන්..... කවුද හොඳ broker..... Chart එහෙම පොඩ්ඩක් හොඳට analyze කරලා බලන්න පුළුවන්...... කරන විදියක් එහෙම දන්නවද? පොඩ්ඩක් කොටන් පලයන්කෝ.....
  4. S

    අසහනේ පිටකරගන්න විදි

    අපරාදේ බන් සල්ලි..... xhamster හරි xnxxx හරි බලල අත පොඩ්ඩක් use කරලා නිදා ගනින්......
  5. S

    Payoneer $$

    මම නං ඔකේ තියන් ඉන්නේ..... මෙහෙ ගේන එක sure නෑ. black market sell කරන්න ඇහැකි
  6. S

    Marry කරල ළමයි ඉන්න වුන් වරෙන්

    අම්මෝ 1යි. හැදුව වගේ නෙමෙයි බලා ගන්න ගියාම..... පන්ති එක්කන් යන්නයි එන්නයි...... කරන්න කෙනෙකුත් නෑ. ශේප් එකේ ඉන්නවා......
  7. S

    ගුරුවරයකුගේ වැටුප කෙනෙක්.....

    Level 3.1 = 54,935/- nan 2.2 meeta wadaa tikak adu ati neda?
  8. S

    ගුරුවරයකුගේ වැටුප කෙනෙක්.....

    දැනට අවුරුදු 4ක් සේවය කරන රජයේ උපාධිධාරී ගුරුවරයෙකුගේ වැටුප කීයද කියල දන්න කෙනෙක් ඉන්නවද? 40යි නේද තිබ්බේ?
  9. S

    බඳින්න ඩිවෝස් වෙන්න බබ්බු හදන්න ඉන්න අයට උපදෙස් ටිකක්.....

    අනිත් පැත්ත divorce වෙන්න අකමැති නම් එයාල කරන්නේ ඔයාගේ පැමිණිල්ලට පිළිතුරු දෙනවා. ඉතින් ඔහොම දිගින් දිගට නඩුව අවුරුදු ගානක් ඇදෙනවා.... අවසානේ ඔයාගෙන් වන්දියක් ඉල්ලාවි. කියන කියන ගණන් දෙන්න ඕන නෑ. ඔයාගේ ආදායම, ළමයි කීයක් ඉන්නවද නැද්ද, ගෑනි කරන රස්සාව අනුව නඩුකාරතුමා තීරණය කරනවා වන්දියක් හරි...
  10. S

    උබලගේ සල්ලි තියෙන්නේ කොහෙද

    රත්තරන් ටිකක් අරන් දාපන්. FD දාන එක බොරු වැඩක්
  11. S

    අමතර ලක්ශ 20ක්.. මොකද කරන්නේ ?

    FD දාන එක නම් බොරු වැඩක්. මොකෝ දැන් සල්ලි print කර කර එලියට දාන නිසා. බඩු මිල යනවා. එක නිසා බඩු තමා අරන් දාන්න ඕන. මම 2020 මාර්තු වල පවුම් ටිකක් ගත්ත. 92ට වගේ. අද 125යි. ගෙන් එක 35.86%. මම ඕක බැංකුවේ දැම්ම නං අවුරුදු දෙකටම 10% - 12% වගේ ලැබෙයි. තව ටිකක් ගන්නවා 115ට වගේ drop උනොත්. අනිවා...
  12. S

    බඳින්න ඩිවෝස් වෙන්න බබ්බු හදන්න ඉන්න අයට උපදෙස් ටිකක්.....

    තනියම ඉන්න බෑ බන්. පාලුයි..... කලින් එකට වඩා දැන් එක ශේප්
  13. S

    බඳින්න ඩිවෝස් වෙන්න බබ්බු හදන්න ඉන්න අයට උපදෙස් ටිකක්.....

    මම බැඳලා අයින් වෙලා ආයේ බැන්ද කෙනෙක්. ඉතිං මට හිතුණා මම ගත්තු අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදාගන්න ඕන කියලා. කාට හරි ප්‍රයෝජනයක් වේවි නේ.... කේන්දරය. ගොඩක් දෙනා කේන්දර බලනවා. කේන්දර ගොඩක් විශ්වාස කරනවා. විස්වාස නොකරන කෙනෙක් නැති තරම්. ඒ වුණාට අපි එකම කේන්දරය දෙතුන් දෙනෙක් ළඟට අරගෙන ගියොත් එක එක...
  14. S

    අඩෝ

    නොමැරෙන කෙනෙක් ඉන්නවා නම් තමා පුදුම මචන්. මැරෙනවා කියන එක පුදුම වෙන්න දෙයක් නෙමයි. බී ස්ටෝන්ග්. rest in peace
  15. S

    Buying a mini PC .. ගුපියනේ වරෙල්ල..

    මම use කරනවා. i5. 4ත් ගෙන්. core 4k na. 2i thiyenne. එත් ඖලක් නෑ. සුපිරි. car battery එකෙන් උනත් සැහෙන්න වෙලාවක් වැඩ කරනවා. සීල් නිසා දුවිලි යන්නෙත් නෑ

    No contents