Buying a mini PC .. ගුපියනේ වරෙල්ල..

lilman

Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo
    ගුපියනේ....

    මේ වගේ මිනී පීසී යූස් කරන අය ඉන්නවද ??

    මේව ගන්න එකේ වාසි,පාඩු මොනවද ??

    nuc-ed.jpg


    Spec

    4/8 gb ram
    128/256 ssd
     
    • Like
    Reactions: kinkon and meeka

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොදුවේ කිව්වොත්
    අවාසි
    වැඩි හරියක් low power processor තියෙන්නෙ.
    කෑල්ලක් පිච්චුනොත් ඒ වර්ගෙන්ම හොයන්න වෙනව.
    expansion slots අඩුයි. පස්සෙ එක එක එවා ගහන්න අමාරුයි
    graphic card එකක් එහෙම ගහගන්න අමාරුයි

    වාසි
    power usage අඩුයි
    රත්වෙනව අඩුයි, සද්දෙ අඩුයි
    පොඩි ඉඩක තියන්න පුලුවන්
    branded හින්ද කාලයක් පාවිච්චි කරන්න පුලුවන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    මමත් කාලයක් හෙව්වා Nuc එකක් එහෙම ගන්න .. පස්සේ ව‍ැඩේ අල්ලලා දැම්මා ඕවායෙ කෑලි බෑලි කෙල උනොත් සොරි තමයි. හැබැයි ඉතින් අඩු ඉඩ low power etc etc වාසි තියෙනව
     
    • Like
    Reactions: lilman

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මම use කරනවා. i5. 4ත් ගෙන්.
    core 4k na. 2i thiyenne.
    එත් ඖලක් නෑ. සුපිරි.
    car battery එකෙන් උනත් සැහෙන්න වෙලාවක් වැඩ කරනවා.
    සීල් නිසා දුවිලි යන්නෙත් නෑ