ඕකත් අරන් රට පැනපන් බන්. දැන් මෙහෙ ඉඳල වැඩක් නෑ. රට ගොඩ එන පැත්තකට නෙමෙයි යන්නේ. සල්ලි අච්චු ගහ ගහ පඩි වැඩි කරනවා. සල්ලි නිකන් කඩදාසි වෙනවා. මුන් රටින් පනින්නේ රට නැත්තටම නැති කරලා...... ඊට පස්සේ රට ගොඩ ගන්න අවුරුදු ගානක් මිනිස්සුන්ට දුක් විඳින්න වෙනවා.