Experience තියන නිසා කියන්නේ.... කෙල්ලගේ සුරක්ෂිතබාවය ඇති කරගන්න කෙල්ලොන්ගේ ට්‍රික් එකක්... මොකද බැන්දට පස්සේ දෙන්නම වෙනස් වෙනවා.... ඇත්ත ස්ව්රුඋපේ පෙන්නේ බැන්දට පස්සේ....
ළමයෙක් ඉන්නවා නං.... ළමය නිසා හරි මම මේ කට්ට කා ගේනවා ඉන්නවා කියල කියල ඉන්නවා නේ.... අනෙක නීතියමය පැත්ත....
divorce වෙන්න...