කෙල්ලෙක් බියර් බොන එක පවක්ද

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සහ උබ මත් වෙන්න හිතාගෙන ඕක බොනවනන් තමයි පව වෙන්නෙ නේද.
    කෝමත් මත්වෙන්න හිතාගෙන නෙ බන් මත්පැන් බොන්නෙ, ඒ හරහා අකුසලයකට යොමු උනොත් තමයි පවක්වෙන්නෙ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    කෝමත් මත්වෙන්න හිතාගෙන නෙ බන් මත්පැන් බොන්නෙ, ඒ හරහා අකුසලයකට යොමු උනොත් තමයි පවක්වෙන්නෙ
    නෑනේ බන් teast එකට vine බොන. වදෙන් බේරෙන්න, show එකට පොඩ්ඩක් බොන එකාල එකියල ඉන්නවනේ.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මත් පැන් කොහොමත් අකුසලයක්, පොඩ්ඩද , ගොඩද අදාල නෑනෙ

    අනික

    ගෑනුත් එක්ක බොන එක පාඩුයි, අඩුම 3000ක් වත් කෙලවෙනව

    අපිට නන් ඔය 360 බියර් එකයි, 50ක වඩෙයි තිබ්බ නන් ඇති
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මත් පැන් කොහොමත් අකුසලයක්, පොඩ්ඩද , ගොඩද අදාල නෑනෙ

    අනික

    ගෑනුත් එක්ක බොන එක පාඩුයි, අඩුම 3000ක් වත් කෙලවෙනව

    අපිට නන් ඔය 360 බියර් එකයි, 50ක වඩෙයි තිබ්බ නන් ඇති
    Un wedipura bonna asa nisa mamath kamathi na :P apita bonna aye genna wenawa
     
    • Haha
    Reactions: Solo Rider

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    බිව්වට කමක් නෑ අනුන්ට කරදරයක් නැත්තන් ගෑනු පිරිමි අදාල නෑ. කලින් gf බියර් බොනවා, මම අමද්‍යප. මට ප්‍රශ්නයක් තිබ්බෙ නෑ :P
    'මගෙ තියෙන්නෙ එක සිල් පදයයි, කාටවත් කරදරයක් කරන්නැතුව ඉන්න එක'... නිශ්ශංක සර්.. :lol: අදහන්න වටින පොරක්.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මත් පැන් කොහොමත් අකුසලයක්, පොඩ්ඩද , ගොඩද අදාල නෑනෙ

    අනික

    ගෑනුත් එක්ක බොන එක පාඩුයි, අඩුම 3000ක් වත් කෙලවෙනව

    අපිට නන් ඔය 360 බියර් එකයි, 50ක වඩෙයි තිබ්බ නන් ඇති
    දැනට එහෙම කීදෙනෙක් එක්ක බීල තියද බන්... :lol: :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,802
    21,132
    113
    adala nene
    මත් පැන් කොහොමත් අකුසලයක්, පොඩ්ඩද , ගොඩද අදාල නෑනෙ

    අනික

    ගෑනුත් එක්ක බොන එක පාඩුයි, අඩුම 3000ක් වත් කෙලවෙනව

    අපිට නන් ඔය 360 බියර් එකයි, 50ක වඩෙයි තිබ්බ නන් ඇති
    කොහොමද අංකල්ගෙ එක්ස්පීරියන්ස් එක @Stimulus mind @hodakolla
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    බොන්න ඕන එවුන් අනිත් එවුන්ට කරදරයක් නොවන විදියට බීපල්ලා. අනිත් එවුන් තමුන්ගෙ වැඩක් බලාගෙන නොබී හිටපල්ලා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,978
    113
    කොහොමද අංකල්ගෙ එක්ස්පීරියන්ස් එක @Stimulus mind @hodakolla
    Solo Rider එච්චර වයසද අන්කල් කියන්න.එහෙනම් 50,60 ක්වත් ඇති වයස නේද? මං හිතුවේ අයියා කෙනෙක් කියලා.අනේ මාමේ මට සමාවෙන්න වයස බලලා කතා නොකරට.:sorry::sorry::sorry:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Solo Rider එච්චර වයසද අන්කල් කියන්න.එහෙනම් 50,60 ක්වත් ඇති වයස නේද? මං හිතුවේ අයියා කෙනෙක් කියලා.අනේ මාමේ මට සමාවෙන්න වයස බලලා කතා නොකරට.:sorry::sorry::sorry:

    60 කියන්නෙ වයසක් ද කොල්ලො :sorry::sorry::sorry:
    මාම හුකාරිස් එපා, වෙනද වගෙ මචන් කියල කතා කරහන්

    සුරාවක් හා සුරාවක් නොවන බීමක් වෙන් කරන්නේ කොහොමද ?

    බෝතලේ ගහල තියනව බන්
    'ශැර' මෙච්චරයි කියල
    ------ Post added on Aug 24, 2021 at 11:41 AM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,802
    21,132
    113
    adala nene
    60 කියන්නෙ වයසක් ද කොල්ලො :sorry::sorry::sorry:
    මාම හුකාරිස් එපා, වෙනද වගෙ මචන් කියල කතා කරහන්

    බෝතලේ ගහල තියනව බන්
    'ශැර' මෙච්චරයි කියල
    ------ Post added on Aug 24, 2021 at 11:41 AM
    කසිප්පු වල නෑනි :dull: