1. dan chooti

    26 December 2019 - අපි බලාගෙන ඉමු..

    දැන් මේ බලනගමන්
  2. dan chooti

    යූනියන් පෙන්ෂන් ඇඞ්වාන්ටේජ්

    Machan AIA eke thiyanawa ita wada Honda plans.. Tama patan Aran Nathan kiyahan wisthara dennam
  3. dan chooti

    බයික් එකේ අන්තිම ගියර් එකේ අවුලක්

    මචන් හයියෙ යනකොටත් ලෙඩේ තියනවා :confused: එක මහ වේදනාවක් බන්
  4. dan chooti

    බයික් එකේ අන්තිම ගියර් එකේ අවුලක්

    මචන් Version R එකක් එහෙමවත් කරලා බලන්න ඕනේ මචන් රේසර් කියලා මටත් හිතෙන්නේ :yes: තෑන්කියූ මචන්
  5. dan chooti

    බයික් එකේ අන්තිම ගියර් එකේ අවුලක්

    තරහ නැතුව් මට එක පොඩ්ඩක් පැහැදිලි කරහන් සහෝ... Cluch plate වල සම්බන්දෙ
  6. dan chooti

    බයික් එකේ අන්තිම ගියර් එකේ අවුලක්

    අන්තිම ගියර් එකේ තමයි ඔය කෙස් එක එන්නේ අනිත් ගියර් වල ඒ අවුල නෑ brother රේසර් මාරු කරලත් බලනවා බන් පට්ටම අවුල මන් අවුරුදු 3ක් පැද්දේ ඔහොම තියද්දි :dull:
  7. dan chooti

    බයික් එකේ අන්තිම ගියර් එකේ අවුලක්

    එක තමා brother කෝකටත් razor ටිකත් මාරුකරලා බලනවා
  8. dan chooti

    බයික් එකේ අන්තිම ගියර් එකේ අවුලක්

    ඩබල් ඕ රින්ග් චෙන් එකක් තියන්නේ.....brother ඉස්සරහා ස්ප්රොකට් එක දාද්දි මන් බැලුවා....පේන විදියට gruw එකේ අවුලක් නෑ අන්තිම ගියර් එකේ යද්දී ටිකක් බර වැටෙනකොට තමා කේස් එක එන්නේ ගියර් වීල් වල කෙස් එකක් නං හදන එක අමාරුද බන් ? :eek: අහපු එකත් ලොකු උදව්වක් බන් මන් කෑගල්ලේ ගෙවල් :rofl::rolleyes:
  9. dan chooti

    බයික් එකේ අන්තිම ගියර් එකේ අවුලක්

    බයික් එකේ අන්තිම ගියර් එකේ අවුලක් මචංලා මගේ බයික් එකේ අවුලක් තියනවා අවුල මේකයි අන්තිම ගියර් එකේ යද්දී චෙන් එක ස්ලිප් වෙනවා ( ස්පොකට් සවුත්තු උනාම කැරකෙන විදියට දඩස් දඩස් ගාලා සද්දෙකුත් එක්ක ) :dull: මං ගලවලා බැලුවා :) ඉස්සරහා ස්පොකට් එකේ දත් 3 විතර කැඩිල තිබුනේ මන් ස්පොකට් 2 යි චෙන් එක...
  10. dan chooti

    හම්මෝ මේ ටික

    මරු
  11. dan chooti

    බාස්_වැඩක්_කළෙමි...

    සිරාවටම එල
  12. dan chooti

    *** නිධන් වස්තු සොයා ***

    මේකේ පොටෝ පෙන්නන්නෙ නෑ නේ බන් 😩😩😩
  13. dan chooti

    ඊයා බන් මේ ආංඩුව

    ඇත්ත

    No contents