බයික් එකේ අන්තිම ගියර් එකේ අවුලක්
මචංලා මගේ බයික් එකේ අවුලක් තියනවා
අවුල මේකයි
අන්තිම ගියර් එකේ යද්දී චෙන් එක ස්ලිප් වෙනවා ( ස්පොකට් සවුත්තු උනාම කැරකෙන විදියට දඩස් දඩස් ගාලා සද්දෙකුත් එක්ක )
මං ගලවලා බැලුවා
ඉස්සරහා ස්පොකට් එකේ දත් 3 විතර කැඩිල තිබුනේ
මන් ස්පොකට් 2 යි චෙන් එක යි මාරු කරලා තියන සයිස් ඒකේ ම අලුත් ඒවා දැම්මා
ප්‍රශ්නේ තාම තියනවා ! මොකෝ මචන්ලා මේකට කරන්නේ මං ?
දන්නා එවුන් උදව් කරහල්ලකෝ

------------------------------------------------------------------------
වැඩි විස්තර
* බයික් එක Honda CB 4
* පිටිපස්සේ රීම් එකේ මැදට එන රබර් කොට්ට සෙට් එක ටිකක් ගෙවිලා වගේ හිතෙනවා ( ඒවාට කියන නමක් දන්න නෑ
) ෆස්ට් ගියර් එක දාද්දී ටිකක් සද්දෙට වැටෙනවා
* රේසර් මාරු කරලා නෑ මම බයික් එක ගත්ත දවස් ඉදන් . දැන් අවු 3ක් වගේ
* මට හිතවත් බාස් කෙනෙක් ගෙන් ඇහුවාම කිව්වා....ගියර් බොක්ස් ඒකේ වීල් කැඩිලා ඇති කියලා
එහෙම වෙනවා ද මචං ලා ???? ලෙඩේ එකනං මොකද කරන්න ඕනේ ????
දන්නා එවුන් මේ ගැන කියලා දෙනවනං ලොකු උදව්වක්..... අසරණ වෙලා ඉන්නේ
මචංලා මගේ බයික් එකේ අවුලක් තියනවා
අවුල මේකයි
අන්තිම ගියර් එකේ යද්දී චෙන් එක ස්ලිප් වෙනවා ( ස්පොකට් සවුත්තු උනාම කැරකෙන විදියට දඩස් දඩස් ගාලා සද්දෙකුත් එක්ක )

මං ගලවලා බැලුවා

ඉස්සරහා ස්පොකට් එකේ දත් 3 විතර කැඩිල තිබුනේ
මන් ස්පොකට් 2 යි චෙන් එක යි මාරු කරලා තියන සයිස් ඒකේ ම අලුත් ඒවා දැම්මා
ප්‍රශ්නේ තාම තියනවා ! මොකෝ මචන්ලා මේකට කරන්නේ මං ?

දන්නා එවුන් උදව් කරහල්ලකෝ

------------------------------------------------------------------------
වැඩි විස්තර
* බයික් එක Honda CB 4
* පිටිපස්සේ රීම් එකේ මැදට එන රබර් කොට්ට සෙට් එක ටිකක් ගෙවිලා වගේ හිතෙනවා ( ඒවාට කියන නමක් දන්න නෑ
) ෆස්ට් ගියර් එක දාද්දී ටිකක් සද්දෙට වැටෙනවා * රේසර් මාරු කරලා නෑ මම බයික් එක ගත්ත දවස් ඉදන් . දැන් අවු 3ක් වගේ