බොයිස් සින් එක මෙකයි. හිතන්නකෝ කෙනෙක්ගේ අයිඩි නම්බර් එක හරි නම ගැහුවම හරි සර්ච් වෙලා එයාගේ ඩිටෙල්ස් එන ක්‍රමයක් හඳන්නේ කොමද?
අයිඩියා එකක් එන්නැ හරියට Excel හරි Wordpress හරි Joomla මට ඔය 3 සාමන්‍යෙයන් ගෙමක් ගහගන්න පුලුවන් ඔන්ලයින් වැඩ කරන්න ඔනි නැ ඔෆ්ලයින් වැඩ කරාම ඇති. නිකන් ඩේටා බේස් එකක් වගේ...