බොයිස් කෙලවෙලා ඉන්නේ ලෙසටම 4න් එක කෙල වෙලා පට්ට අවුලෙන් ඉන්නේ
සින් එක මෙකයි
අප්ඩෙට් දැම්මට පස්සේ තමා මේ සින් එක ආවේ
කොම හරි දැන් Iris scanner, auto-rotation, GPS,
වැඩ නැ කරන්න තියෙන ඔක්කම කරා රිසෙට් කරා බැරිම තැන 3 පාරක් වගේ
එත් බඩු වැඩ නැ දැන් GPS වැඩ ලෙසටම අනිත් එවා වැඩ නැ මට හිතෙන්නේ...