1. charith077

    Honda jade 250

    මගේ යාලුවෙක් තමා හොනට් හවුස් කරන්නේ බොලාට බයික් ඔනි නම් බයික් හදන්න පේන්ට් සැම දේම කරනවා https://www.facebook.com/hornethouse4cylinder/ මෙන්න එෆ්බි එක
  2. charith077

    Honda jade 250

    පුලුවන්නම් හොනට් එකකට යන්න ජෙඩ්. ගල්. වගේ ගන්න එපා කියන්නේ දැන් ගොඩක් පරණයි හොනටුත් පරණයි තමයි එත් කැලි බැලි තියෙනවා මෙහේ ඔනි තරම් හොනට් පුලුවන්නම් චැසි 125 උඩ එකක් ගන්න එක (සෙන්නර් කාබ්)
  3. charith077

    සිගරට් බොන ලංකාවේ කෙල්ලෝ අඩු ඇයි?

    පිරිමින්ට සාපේක්ෂවනම් අඩුයි. එත් පිරිමි කරන හැම දේම උනුත් කරනවා -නයිට් ක්ලබ් -නයිඩ් ඩිජේ ෆන්ෂන් වල -ලොකු ලොකු පාටි වල මං දැකලා තියෙනවා උන් පට්ට ආසයි පිල් දාන්නයි හෑෂ් ගහන්නයි
  4. charith077

    1000CC Registration Done

    බලපන් පාරේ පදින්න පුලුවන්නද කියක් යනවාද ඉස්සර උනත් රෙග් කරන්න පුලුවන් 400 සිසි එකක් අපි කරේ 550ක් යනවා ජෙනුයින් ඊට වඩා වැඩි එවාත් කරා රෙසින් ලයිසන් එක ගත්ත අයට හැබැයි පාරේ පදින්න බැ හැබැයි මහින්දගේ කාලේ බ්ඒ අකුරු නම් පැද්දා එත් රෙසින් ලයිසන් ඔනි ඔවා කිව්වා වගේනෙවෙයි කන්ඩිෂන්ඇති
  5. charith077

    Network hub and switch

    ඔව් බන් නෙට්වර්ක් ප්‍රින්ට් බන් වැඩ නැ පින් වෙනවා විතරයි එත් ප්‍රින්ට් වත් ප්‍රින්ට් එකට ලොග් වෙන්නවත් බැ එවා ඔක්කම හරියට දැම්මා බන් එත් හබ් එකට වැඩ හබ් එක ගලවලා ස්විච් එක ගහපු ගමන් වැඩ නැ මං අලුත් ස්විච් එකකුත් දැම්මා එත් පෙර සේමයි බන් කිසි වෙනසක් නැ
  6. charith077

    උබල තීරණ ගන්නේ කොහොමද?

    තොපි එක්ක බැ අමතක කරේ මාර අමාරුවකින් දැන් ආයේ මතක් උනා කියපන්කෝ රෙද්ද ‍මේකයි මගේ කතාව- වසරේ ඉදන් හිතින් ලව් කරා අපේ ගෙවල් ගාව කෙල්ලෙක්ට මං ගානට මිම්මට තියන් හිටියේ පාරේ හම්බුනත් ලාවට හිනාවෙනවා එච්චරයි. හැම වේලෙම අම්මා එක්කමයි ගමන මේ දැන් අවුරුදු 27ක් වෙලත් අම්මා එක්කමයි යන යන තැන. කොමින්...
  7. charith077

    ලංකාවේ හොඳ courier services මොනවද තියෙන්නෙ?

    pronto kohomada mama ekak dekak yawala thiyenawa shape wage
  8. charith077

    Network hub and switch

    Boys mata kiyanna Network hub and switch me deke wenasa mokadda ape print walata switch ekin wada karanne na eth hub eken wada Pin okkama wenawa dekema eth print sent wenne na mata hub ekak ganna thanak kiyanna loku deyak thanks boys......
  9. charith077

    Dell Lap - Install Mac Os

    danna danna hoda prathichara na math baluwa bugs thiyenawa ita wada hodai win 10
  10. charith077

    Dell Lap - Install Mac Os

    පිංවතෙක් සිටිද මැක් ඔඑස් එක දාපු. මගේ ගාව ඩෙල් අයි3 තර්ඩ් ජෙන් එකක් තියෙනවා මට මැක් ඔඑස් එක දාගන්න ඔනි මං ගෙම්ස් නම් ගහන් නැ කොරල් , ඇඩෝබි ටික රන් කරගන්න ඔනි. ගුණ දොස් සහ දාගන්න විදිය කියන්ඩ මිතුරේ... -ඩ්‍රයිවස් අවුලක් නැද්ද -තව අඩු පාඩු මොනාද වින්ඩොස් වල තියෙන එවාට අමතර..
  11. charith077

    Hutch Internet ඇයි මෙහෙම

    එත් මේ ඊයේ ඉදන්නේ බන් මට ආවේ මාර සින් එක සිග්නල් හොදට තියෙනවා බන් 3ජි වලින් බන්
  12. charith077

    Hutch Internet ඇයි මෙහෙම

    එපා වෙනවා බන් මේ ඊයේ ඉදන් හච් එකේ මෙහෙම වෙනවා ඇයි දන්නැ.... ටිකක් රිෆෙෂ් කරාම ලොඩ් වෙනවා ආයෙත් අලුත් පිටුවකට ගියාම මෙහෙම වෙනවා....
  13. charith077

    Plastic ID Card-ප්ලාස්ටික් හැදුනුම්පත්

    na na eka wahuwa macho ape shop ekata poddak ehain thibbe mama thama inno
  14. charith077

    Plastic ID Card-ප්ලාස්ටික් හැදුනුම්පත්

    ලගදීම දෙන්නම්පුතා
  15. charith077

    Plastic ID Card-ප්ලාස්ටික් හැදුනුම්පත්

    ඔව්මනේ මජන් දැන් එහෙම සින් එකක්වත් නැද්ද
  16. charith077

    Plastic ID Card-ප්ලාස්ටික් හැදුනුම්පත්

    සදා අමරණීය එලකිරි සමාජික සමාජිකාවන්..... දෙන්නම් පට්ට ඔෆර් එකක්.... කට්ටියට දැන් මේ දවස්වල කම්පැනි වල තමන්ගේ බිස්නස් වල ප්ලාස්ටික් අයිඩි කාර්ඩ් ඔනි වෙලා තියෙනවානේ.... ඉතින් එලකිරි මෙම්බස්ලාට විතරක් දෙන්නම් කාර් මිනිමමන් 5ක් වත් ප්‍රින්ට් කරන්න ඔනි එකක් ඩබල් සයිඩ්ම 100/- ගානේ ගෙන්නම් 5ටම යන්නේ...
  17. charith077

    අලුත් වු එලකිරිය

    දුප් යන්න පෙර්තයා

    No contents