T - SHIRT ටිකක් මහගන්න ඔන HELP !!!!
කාලෙකට පස්සේ දාන පොස්ට් එකක් නිසා විහිලුවකට ගන්න එපා කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා

අපේ පොඩි CLUB එකක් තියෙනවා එක ඉන්න සෙට් එකට T - ශිර්ට් 30 වගේ ගානක් මහගන්න ඕන
පොඩ්ඩක් මම හොයලා බැලුව එත් හැමතැනම වගේ MOQ (minimum order quantity) එකක් තියෙනවා 50 - 100 වගේ.

එක නිසා හිතුවා එක්ලකිරි එක යාලුවන්ගෙන් උදව්වක් ඉල්ලන්න තැනක් මේ වැඩේට සෙට් කරගන්න

ශිර්ට් එක ඉස්සරහ පොඩි ලෝගෝ එකක් ප්රින්ට් වෙන්න ඕන ඒ වගේම ශිර්ට් එක පිටිපස්සේ wording එකක් ප්රින්ට් කරගන්න ඕන