1. thenukanc

    සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

    තාමත් පේන්න තියෙන්නෙ ඒකම තමයි. උබල හිතන් ඉන්නවනම් සජිත් ආව නම් කරයි, අනුර ආව නම් කරයි, නාගානන්ද ආව නම් කරයි, පල්ලෙවත්ත ආව නම් කරයි කියල, තේරුමක් නෑ. දෙන්න එකෙක් නෑ කියල නොදී ඉන්න එකෙන් වෙන්නෙ බහුතර මතයට කැමැත්ත දෙන එක ( මතය වෙනස් කරන්න චන්දෙ දීල නෑ) එදත් කියන්නෙ අදත් කියන්නෙ, 2019...
  2. thenukanc

    Questions බැංකු වලින් ඩොලර් ගන්න පුලුවන්ද මේ දවස් වල?

    වීස වැදිල තියෙන්න ඕනෙද ඉස්සරහට යන්න ඉන්න රටක. ( කලින් වැදුන ඒව නම් තියෙනව)
  3. thenukanc

    Questions බැංකු වලින් ඩොලර් ගන්න පුලුවන්ද මේ දවස් වල?

    ලගදි ගත්තද මචං? මේ ලගදි ආව සීන් එකක් මේක
  4. thenukanc

    Questions බැංකු වලින් ඩොලර් ගන්න පුලුවන්ද මේ දවස් වල?

    මචං බැංකු වලින් ඩොලර් දෙනවද මේ දවස් වල. ගත්ත කෙනෙක් ඉන්නවද? ආන්ඩුව මොකක් හරි නීතියක් දාල නේද 203ට වඩා ගානකට ඩොලර් එක දෙන්න බෑ කියල. ඒ නිසා මං දැක්ක බැංකු වල ඒ ගාන දාල තියෙනව. ඒත් පිට කඩවල් දෙක තුනකින් ඇහුවම ඩොලර් දෙන්නෙ නෑ කියනව. උන්ට 203ට අඩුවෙන් දෙන එක පාඩු ඇති. බැංකුවක වැඩ කරනෙ එකෙක්ගෙන්...
  5. thenukanc

    සමාජජාල group ලින්ක් ඕනි

    උබ පොලිසියෙන්ද
  6. thenukanc

    Crossover Jobs

    Congratulations and bump
  7. thenukanc

    මූල්‍යම උපදෙසක් දීපල්ලකො!

    රුපියල් ඩොලර් කරන්නෙ කොහොමද බන්. මටත් තිබ්බ ප්‍රශ්නයක්. හෙන ගිනි ගනන්නෙ කියන්නෙ නොර්මල් කඩවලින්. වැල්ලවත්තෙත් මේ ටිකේ ගනන් නේද? 200 ට එහා ගානකට අරන් තියාගෙන ඉන්න එක පාඩු වෙන එකක් නැත්ද?
  8. thenukanc

    Truth About Chanux Bro AKA Chanuka Senevirathna චානුක්ස් බ්රෝගේ ඇත්ත

    අඩෝ ඌ සෙට් එකක් බස්සල කමෙන්ට් දාන්න මේකෙ. නැත්තම් ඌම බැහල කමෙන්ට් දානව :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  9. thenukanc

    කොල්ලනේ මෙන්න කැරි කොටි ගේම ඉල්ලනවා [reddit WAR]

    Couldn't agree more. ඇත්තනෙ බන් කියල තියෙන්නෙ. අන්තවාදියෙක් නෙමෙයි මේක ලියල තියෙන්නෙ. he/she believes we were a great nation before ( සුද්දන්ට ඉන්දියාවට කඩේ යන උන් මෙහෙම හිතන්නෙ නෑ) he/she believes sinhala is a great language. ( but making sinhala the national working language was the root...
  10. thenukanc

    Truth About Chanux Bro AKA Chanuka Senevirathna චානුක්ස් බ්රෝගේ ඇත්ත

    ඕක පට්ට පන්ඩිතය බන්. මන් එක පාරක් ඕක පන්ඩිතය කියල නොදැන 2012 වගේ කාලෙ මොකක් හරි ඉවෙන්ට් එකක ඕකත් එක්ක කතා කලා මට ඌව දැකල පුරුදුයි කියල. හෙනම ලයින් එකක් දුන්නෙ. ඒ කාලෙ මූ එහෙම ප්‍රසිද්ද එකෙකුත් නෙමෙයි බන්. හාපෝ. අඩෝ ස්ලිට් එකත් රජයේ කැම්පස් එකක් වගේ තමයි නෙහ් බලන් ගියාම. හොදයි හොදයි. අපි නම්...
  11. thenukanc

    tech lead salary

    mita wada wadi nadda. Man ATL. Me gaana man dan gannawa. Man danna ATL or SSE un innawa mata wada ganna.
  12. thenukanc

    එළකිරියේ දැනට ඇක්ටිව් වයසකම පොර කවුද?

    අඩෝ කැරි නාකි සෙට් එකක් නෙ ඉන්නෙ. මට 28යි
  13. thenukanc

    ලංකාවේ හොදම සොෆ්ට්වෙයා ඉංජිනේරු තුමා

    මැද්දෙ ඉන්න එකා නම් ඩයල් එක.
  14. thenukanc

    Canada migration

    interesting. එතකොට ලක්ශ 2 තමයි break even point( BEP) එක?
  15. thenukanc

    Highest Salary Paying Company in Sri Lanka

    https://www.h2o.ai/company/ "Silicon Valley open source software company" Unge nama tikak famous machine learning data science paththen. Indian base ekak thiyenawada kiyanna nam mama dan na. Mage yaluwek giya eken thamai man danna wistharayak danne. kiwwa widiyata nam stable.
  16. thenukanc

    Highest Salary Paying Company in Sri Lanka

    Corona case eka iwara unama lankawe office ekak danna yana kathawak thiyenne
  17. thenukanc

    Highest Salary Paying Company in Sri Lanka

    Enactor SSE level laksha 3k wage danna widiyata. Habai wena benefits mukuth na. H2O.ai laksha 4 paninawa. habai godak unwa araganne na. thama tika denai aragena thiyenne. unge WSO2 ekath ekka same benefits ma wage thibba
  18. thenukanc

    Highest Salary Paying Company in Sri Lanka

    WSO2 Sysco Labs Enactor H2O.ai
  19. thenukanc

    Vitz ලක්ශ 6 ලු 😲

    අනවශ්‍ය මිනිස්සු වාහන ගනී කියල වාහන මිල වැඩි කරල තියෙන එක හොදයි කියන උන් තමයි නියමම වහල්ලු. යකෝ වාහනයක් අරන් හොදට කාල බීල ඉන්න එක ඕන මනුස්සයෙක් ගෙ අයිතියක් වෙන්න ඕනෙ. හැම මනුස්සයටම වාහනයක් තියෙන්න ඕනෙ. පොදු ප්‍රවාහනය පාවිච්චි කරනවද නැද්ද කියන එකත් තීරනය කරන්න එක එක්කෙනාට පුලුවන් වෙන්න ඕනෙ.

    No contents