MC එකේ Unik Creations ගෝතයෝ ටික අද රැට්ටට කියලා ඇරගෙන

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    අන්න උන්ගේ fb rating 1.4 බස්සලා. උන් තව page එකක් හදා ගෙනත් එක්ක. අවුරුදු 30 ක busines එක දවසින් ඉවරයි.
    දැන් මුන් රැට්ටවම අල්ලගෙන ප්‍රමෝශන් එකක් කරා නන් හරි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උන්ගෙන් බඩු ගන්න සල්ලි තියෙන එකෙක් කියන්නෙ කෝටිපති ඩයල් එකක් නෙ මූ.....!! :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    උන්ගෙන් බඩු නම් අරන් තියෙනව හැබැයි බඩුවල අවුල් ඇවිල්ලා නැහැ.. බඩු ටිකක් ගණන් මුන්ගේ...
    බඩු ගන්න ගියාම නම් ඕන නම් අරන් යන්න නැතිනම් තියල යන්න වගේ ලයින් එකකින් නම් තමයි ඉන්නේ උන්..
     
    • Like
    Reactions: urajdrlk

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    Unity එකේ මන් trust කරන එකම කඩේ Barclays විතරයි. මට මෙච්චර කාලෙකට warranty claim කරපු හැම එකම කිසිම අව්ලක් නැතුව දීල තියෙනව. 26000කට ගත්ත Asus මොනිටර් එකක් වොරන්ටි පීරියඩ් ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි අලුත් එකක් දුන්න. ( ඒකෙ ගානත් දැන් 34000ක් වෙලා). ඊට කලිනුත් එක්ස්ටර්නල් හාඩ් පෙන් එහෙමත් මාරු කරල අලුත් ඒව දුන්න. මගෙ කාගෙවත් කඩයක් නෙම‍යි. කඩේ යනවත් නෙමෙයි. හොද දේට හොද කියන්න ඔනෙනෙ ඒකයි කිව්වෙ.
     
    මාත් උන්ගෙන් තමා ගොඩක් වෙලාවට වැඩ කරගන්නෙ.
     
    • Like
    Reactions: War Fighter

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Unity එකේ මන් trust කරන එකම කඩේ Barclays විතරයි. මට මෙච්චර කාලෙකට warranty claim කරපු හැම එකම කිසිම අව්ලක් නැතුව දීල තියෙනව. 26000කට ගත්ත Asus මොනිටර් එකක් වොරන්ටි පීරියඩ් ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි අලුත් එකක් දුන්න. ( ඒකෙ ගානත් දැන් 34000ක් වෙලා). ඊට කලිනුත් එක්ස්ටර්නල් හාඩ් පෙන් එහෙමත් මාරු කරල අලුත් ඒව දුන්න. මගෙ කාගෙවත් කඩයක් නෙම‍යි. කඩේ යනවත් නෙමෙයි. හොද දේට හොද කියන්න ඔනෙනෙ ඒකයි කිව්වෙ.
    අනිවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Eeta wadiya 100 gunayak laba athine aluth mouse ekak deela uuwa yawanna nan. 🤦‍♂️
    Samaharawita u oya wagema hoda kiyala post ekak dammoth.
    මට නම් හිතෙන්නෙ කඩේ උන් මූව අඳුරගෙන නෑ.

    අනික මවුස් එකක් වගේ එකක් එහෙම අරන් ගියාම,ගමේ කඩේට උනත්, උන් බලන්නේවත් නෑ අලුත් එකක් දෙනවා. පස්සෙ ඒකම වෙන එකෙක්ට විකුණන්වද නැද්ද කියන එක වෙනම වැඩක්.

    @Heshan Daminda වැඩ කරන මොනිටර් එක දීලත් අලුත් එකක් ගෙනාවෙ.
     
    Last edited: