1. thenukanc

    අඩු පඩියට වැඩ ගැනීමට සාදාගත් ASE Position

    ගොඩක් වෙලාවට ASE ගන්නෙ ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එකක් නැත්තම් ඒක දෙන්න තමයි. සමහර ඩිග්‍රී වල internship එකක් නෑ. ඒ වගේ අය ඉන්ඩස්ට්‍රි ආවම මොනවගේ හැසිරෙයිද ඒක හරියට කරයිද කියල idea එකක් නැති නිසා ඒ දේ බලන්න තමයි ඕක තියෙන්නෙ. ඒ දේවල් ටික ඕකේ නම් මාස 6න් SE දෙනව. හැබැයි ඕක misuse කරන කම්පැනි...
  2. thenukanc

    SE salary - after 3-4 years

    තමන්ට සතුටුයි නම් තමන් ඉන්නෙ SE ද SSE ද ATL ද TL ද අදාලම නෑ. තමන් ඒ ලෙවල් එක එන්ජෝයි කරගෙන ඉන්නව නම් රිටයර්මන්ට් එක වෙනකන් ඒ ලෙවල් එක අවුලක් නැත්තම් ලොවෙත් අවුලක් නෑ. මන් කිව්වෙ ඉතින් මගෙ expectation සහ මන් ඉන්න කම්පැනි එකේ තත්වෙ හිතල. කම්පැනි පොලිටික්ස් නිසා හෝ ATL දෙන්න අවුරුදු 6ක් වැඩ...
  3. thenukanc

    SE salary - after 3-4 years

    WSO2, Sysco Labs වගේ ලංකාවෙ හැටියට ලොකු කම්පැනි වල ගෙවනව. Enactor, H20.ai වගේ ස්ටාර්ටප් කම්පැනි වලත් ගෙවනව. මෙතන බොරු දානව කියල කියන නිසයි දැම්මෙ. ඕන එකෙක් ඉන්නව නම් හොයල බලන්න පුලුවන්. ග්ලාස්ඩෝර් සයිට් එකේ එහෙම තියෙනව ඇවරේජ් සැලරි දාල. ඒවට බැනල දාල තියෙන උන් පවා ගාන දාල ඇති. මන් තව ත්‍රෙඩ්...
  4. thenukanc

    නොනගතයට පුකේ ඇරියට කමක් නැද්ද ?

    නොනගතේ වෙලාවට කරන්න වැඩක් තියෙන්නත් එපැයි. මන් බැදල හිටියනම් නොනගතේ වෙලාවෙත් දෙනව සොට් එක ගෑනිට. හොද වෙලාවට තාම සින්ගල්
  5. thenukanc

    BOC එකේ system අව්ල් ගිහින්

    මල ජරා ඔන්ලයින් බෑන්කිං ඇප් එකකුයි මොබයිල් ඇප්ස් දෙකකුයි බන් උන්ගෙ තියෙන්න. මන් ගොඩක් බැංකු වල ඇප්ස් පාවිච්චි කරනව. මුන් තමයි චොරම
  6. thenukanc

    SE salary - after 3-4 years

    ලංකාවෙ කම්පැනි වල නම් කියල ලංකාවෙ ඉන්න එකෙක් විදියටනෙ ප්‍රශ්නෙ අහල තියෙන්නෙ? ඒක නිසා ලංකාවෙ විදියට උත්තරේ දුන්නෙ. ඔව්. ලංකාවෙ ඕන තරම් ඉන්නව අවුරුදු 3-4න් ATL වෙන්න බැරි උන අය. ඒ නිසා තමයි SSE හෝ ATL කියල දැම්මෙ. අවුරුදු 5කින් වත් ATL වෙන්න බැරි නම් තමන් මේ ෆීල්ඩ් එකට ගැලපෙනවද? මන් මේක කරන්නෙ...
  7. thenukanc

    SE salary - after 3-4 years

    ටෙක්ස්ටයිල් උනුත් හොදට හම්බ කරනව ලංකාවෙ ඉදන්. අනික් ඩිපාර්ට්මන්ට් වල හිටිය ඇත්තටම දෙයක් කරගන්න පුලුවන් උන් දැන් ලංකාවෙ නෑ. ඉන්නව නම් ඉන්නෙ දාල යන්න බැරි මොකක් හරි ලොකු රීසන් එකක් තියෙන උන්. ( අම්මල තාත්තල දාල රට යන්න බැරි අය වගේ)
  8. thenukanc

    SE salary - after 3-4 years

    3-4 years experience තියෙනව නම් SE salary එකක් ගන්නෙ මොකටද? අඩුමගානෙ SSE or ATL වෙලා ඉන්න ඕනෙ. පඩිය ලක්ශ 2.5-5 අතර වෙන්න ඕනෙ දැන් නම් මොරටුවෙ ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ CSE, electronic වලින් අවුට් වෙන උන් පටන් ගනිද්දි ලක්ශ 2 පන්නල ගන්නව බන් ------ Post added on 1618375460 කවුද බන් ඕව කියන්නෙ...
  9. thenukanc

    SLT 4G වලින් මේ තරම් Speed එකක් තමයි ගන්න පුළුවන්. මේක OK ද? නැත්තම් මීට වඩා වැඩි කරගන්න පුළුවන් වෙන්න ඕනෙද?

    SLT 4G වලින් මේ තරම් Speed එකක් තමයි ගන්න පුළුවන්. මේක OK ද? නැත්තම් මීට වඩා වැඩි කරගන්න පුළුවන් වෙන්න ඕනෙද? ( At-least theoretically what is the maximum?)
  10. thenukanc

    චමත් පලිහපිටිය - මහා කළු සිංහලයා

    typical ලංකාවෙ පොරක්. ලංකාවෙ මොකෙක් හරි පොඩ්ඩක් හරි ඉස්සරහට එනකොට මෙහෙම තමයි. පේනවනෙ සංග ට මහේලට කෙලවන්න බලන් ඉන්න හැටි. අර ගමේ ඉන්න ඇන්ටිල වගේ. " අපිනෙ දන්නෙ ඕකුන්ගෙ කෙරුවාව. තව කල් යද්දි එලි වෙයි." කියපල්ලකො උගෙ කෙරුවාව.
  11. thenukanc

    Utility Bill Payments

    වැඩියෙ ඕනෙ නෑ රීලෝඩ් දාන්න කඩේ යන උන් ඉන්නවනෙ තාම
  12. thenukanc

    Utility Bill Payments

    මටත් හිතිල තියෙනව බන් මිනිස්සු ගල් යුගේ ඉන්න උන්ද කියල ඔහොම කරන උන් දැක්කම. ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගන්න, යූටියුබ් වීඩියෝ එකක් බලන්න විතරයි ගොඩක් මිනිස්සු දන්නෙ ඉන්ටර්නෙට් එකෙන්. ඒකෙන් වැඩක් ගන්න දන්නෙම නෑ. බිල් ගෙවන්න ඕනෙ තරම් සයිට් තියෙනව. සමහර ඒවල ඩිස්කවුන්ට පවා දෙනව. ඒත් ගිහින් බලපන්...
  13. thenukanc

    Wedding Help (Nilame anduma)

    https://abishekamandapaya.mywedding.lk/lol.txt :P
  14. thenukanc

    අනේ!! හුරතල් කැටයක්... අනා!!

    මේ වචන ගොඩක් දෙමලෙන් සිංහලට ආපු වචන වෙන්න බැරිද? ලංකාව සෑහෙන කාලයක් ඉන්දියාවෙන් ආපු දෙමල රජුන්ට යටත්ව හිටියා. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි වගේම දෙමල නිසාත් අපේ භාශාවට වචන එකතු වුනා වෙන්න බැරිද? සිංහල කියන්නෙ පරන භශාවක්. ඒත් මන් දන්න තරමින් සිංහලයි දෙමලයි දෙකේ මූලයන් වෙනස්. එතකොට මේ වචන ඒ මූල භාශා...
  15. thenukanc

    Spotify or Apple Music

    මන් දෙකම use කරනව. අයිෆෝන් එක තාම ගත්ත අලුත නිසා මාස 3ක free subscription එකක් හම්බුනා apple music වලට. පරණ Android ෆෝන් එකට අරන් තිබ්බ spotify subscription එක තිබ්බ නිසා එකත් ඊයේ දාගත්ත අයි ෆොනේ එකටත්. sound compare කරද්දී apple music පොඩ්ඩක් හොදයි කියල හිතෙනව ( සමහරවිට apple ෆෝන් එකකට apple...
  16. thenukanc

    අපේ ගෙදර බල්ලාගේ කකුලක ටිකක් ලොකු තුවාලයක් වෙලා.

    බෙටඩීන් දැම්ම මචන් අද. ඌ ඒව ලෙවකනව බන් දාන පරක්කුවට පනුවෝ වගේ කේස් එකක් තාම නෑ මචන්. අලුත් තුවාලෙ. කකුල ඉදිමිලා තියෙන්නෙ. බල්ලව උස්සන්නවත් බෑ ඌට ඒක ගෑඋන ගමන් රිදෙනව. මචන් ගම්පහ පැත්තටත් එනව ඇති නේද? මේ වැඩේ හරිගියෙ නැත්තම් මන් අනිව කෝල් එකක් දෙන්නම්. Amoxicillin අද රෑ එක කරලක් ගලවල ඒකෙ තියෙන...
  17. thenukanc

    අපේ ගෙදර බල්ලාගේ කකුලක ටිකක් ලොකු තුවාලයක් වෙලා.

    අපේ ගෙදර බල්ලාගේ කකුලක ටිකක් ලොකු තුවාලයක් වෙලා. කකුල් 3 න් ඇවිදින්නේ. බලල ටිකක් සැරයි. වාහනේට නගින්නෙත් නෑ මලාට. ඒ නිසා පශු වෛද්‍ය කෙනෙක් ලගට අරන් යන්න විදියක් නෑ. ලග පාත ඉන්න පශු වෛද්‍ය ල එහෙම ගෙදරට ඇවිත් බෙහෙත් කරන නෑ ලේසියට. ( මූට බෙහෙත් විදින්න එහෙම හෙන අමාරුවෙන් හොයාගන්නේ) මුගෙ තුවාල...

    No contents