රීජනල් ඔෆිස් ගියා කියල වැඩක් වෙන් නෑ බන්. ඕනනම් කියයි අපි හෙඩ් ඔෆිස් එකට කියල කම්ප්ලේන් එකක් දාල බලන්නම් කියල. උබට ඇත්තටම ඕක ෂුවර් නම්, උඩට අරන් යන්න ඕනේ නම් පාරිබෝගික සේවා එකට පැමිණිලි කරපන්. ඕව ගැන හොයල බලන ටුවිටර් එකවුන්ට් එකකුත් තියෙනවා. උන්ට සාක්ෂි එක්ක ටුවිට් එකක් දැම්ම නම් උන් ඕක දිගට...