අනේ!! හුරතල් කැටයක්... අනා!!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    චෝර උනා කිව්වේ ටෝක් දුන්නද? ඕකි කොහොමත් ඉන්ස්ටා තමයි ෆෙමස් උනේ.
    ට්විටර් එකත් ඉන්ස්ටා එක වගේ යූස් කලේ. පොටොම දානව. හැබැයි අදාල දේ නෙමෙයි දාන්නෙ. අද අඟහරුවාදා කියල ඒකිගෙ ගලේ පොටෝ එකක් දානව. අනුරාධපුරේ කියල ඒකි බිකිනියක් ගහන් ඉන්න පොටෝ දානව. ආන් ඒ වගේ සීන් එකක ඉන්නෙ. ආයෙ කොරෝනා ආපුම කාලෙ 3M මාස්ක් එකක් එඩිට් කරලා දාගෙන ඉන්නව වගේ පොටෝ එකක් දාල තිබ්බ. පේනව එඩිටක් කියල.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ට්විටර් එකත් ඉන්ස්ටා එක වගේ යූස් කලේ. පොටොම දානව. හැබැයි අදාල දේ නෙමෙයි දාන්නෙ. අද අඟහරුවාදා කියල ඒකිගෙ ගලේ පොටෝ එකක් දානව. අනුරාධපුරේ කියල ඒකි බිකිනියක් ගහන් ඉන්න පොටෝ දානව. ආන් ඒ වගේ සීන් එකක ඉන්නෙ. ආයෙ කොරෝනා ආපුම කාලෙ 3M මාස්ක් එකක් එඩිට් කරලා දාගෙන ඉන්නව වගේ පොටෝ එකක් දාල තිබ්බ. පේනව එඩිටක් කියල.
    ඒකි එකම ෆොටෝ ටික තමයි කරකවන්නේ, එක හොටෙල් එකක් තියෙනවා ඒකෙ පුල් එකේ තමයි ගොඩක්ම ෆොටෝ තියෙන්නේ.
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    මේ වචන ගොඩක් දෙමලෙන් සිංහලට ආපු වචන වෙන්න බැරිද? ලංකාව සෑහෙන කාලයක් ඉන්දියාවෙන් ආපු දෙමල රජුන්ට යටත්ව හිටියා. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි වගේම දෙමල නිසාත් අපේ භාශාවට වචන එකතු වුනා වෙන්න බැරිද? සිංහල කියන්නෙ පරන භශාවක්. ඒත් මන් දන්න තරමින් සිංහලයි දෙමලයි දෙකේ මූලයන් වෙනස්. එතකොට මේ වචන ඒ මූල භාශා වල තිබුන වෙන්න බෑ. අනික මේ වචන අහපුවම පොඩ්ඩක් දෙමල වචන උරුවක් තියෙනව නේද? කණ්නාඩිය, පාඩම, etc
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පොත්තේ පාට තමයි කතා කරන විදියෙන් තේරෙනවා ගොන් ගහක්. මිනිහත් මේක හොඳට විකුණ විකුණ සල්ලි හොයනවා. හැබැයි ඒක රෙස්පෙක්ට් , පුක්ජෝස් වගේ පිං පියෝ අනුන්ගේ ළමයින්ගේ මළකුණ විකුණලා තමන්ගේ ළමයින්ට කවනවට වඩා ;-)
     
    Last edited: