මුලු වියදමම ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවල කවර් කරගන්න තමයි ට්‍රයි කරන්නෙ. 95% වගේ එහෙම කරනව. ඒත් සමහර වෙලාවට කෑශ් ඕනෙ වෙනව.( ගමේ කඩවල් වලින්, චූන් පාන් කාරයගෙන් බඩු ගන්න එහෙම. ඒ ඇරෙන්න අනික් ඔක්කොම වගෙ කාඩ් එකෙන්. රීලෝඩ් එක පවා). පඩි ආවම මුලු බිලම ගෙවනව. හරියටම කාඩ් එකේ ඩියු ඩේට් එක හදල තියෙන්නෙ...