1. S

    Urgent! An Android developer required

    කවරුවත් නැද්දෝ.........
  2. S

    ඊයේ ලුණු ඇඹුලෙන් කාපු අය එන්න 😟

    බොහොම ස්තුතියි මචන්. දෙලුම් නම් කෑවා. අන්තිම එකත් කරලා බලන්නම්. උලුහාලුත් හොඳයි කියලා එකෙක් කිව්වා. දැන් නම් ටිකක් ශේප්. ඒත් තාම ටැප් එක ඇරියා වගේ තමයි. තණකොල වලට වතුර දානවා වගේ. 😒😒
  3. S

    Urgent! An Android developer required

    Send me your mobile number
  4. S

    Urgent! An Android developer required

    There is an urgent android project in my office. We need an android developer for about 1 week or less. Working after office time is OK. Please inbox me if you are interested. Our office is located in Kinsey rd near DS Senanayake school (Next to Mintage). If willing, developer can stay at night...
  5. S

    ඊයේ ලුණු ඇඹුලෙන් කාපු අය එන්න 😟

    ලුණු ඇඹුල් වැඩි උනා වෙන්නත් පුලුවන්. උන්ගේ කෑම පට්ට සැරයි. ඇත්තටම ගොඩක් උන් එකෙන් කන්නෙත් ඒකයි මම හිතන්නේ
  6. S

    ඊයේ ලුණු ඇඹුලෙන් කාපු අය එන්න 😟

    ඊයේ ලුණු ඇඹුලෙන් කාපු අය එන්න 😟 මම ඊයේ ලුනු ඇඹුලෙන් හාල්මැස්සො කෑම එකක් කෑවා. තිඹිරිගස්‍ යායේ තියන ජොයින්ට් එකෙන්. ඊට පැය 4-5ට පස්සෙ ඉඳන් බඩ යනවා ඉවරයක් නෑ. උඹලා කාට හරිත් මේ වගේ සීන් එකක් උනාද ? මම 3 වේලම කන්නේ එලියෙන් නිසා මේක ලුණු ඇඹුලෙන්ම උනාද කියලා ෂුවර් එකක් නෑ. ඒකයි තව කාට හරි බඩු බනිස්...
  7. S

    samandra baddra laga mahana una hamuduru kiyana katha

    I got it. You and "Tramadol" are following Samantha Siri badda thero ? right ?? Yes. මිනිස්සු පව් බන්
  8. S

    samandra baddra laga mahana una hamuduru kiyana katha

    ඇයි බන් හිනා වෙන්නේ? පව් නැද්ද මේ මිනිස්සු ?? :dull:
  9. S

    samandra baddra laga mahana una hamuduru kiyana katha

    ඇත්තටම ඉතින් දුකයි. :no::no: ක්ෂණ සම්පත්තිය බොහොම දුර්ලභයි කියලා භග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියන්නේ එකයි. ධර්මය වැරදි තැනින් අල්ලගත්තම නාගයෙක් වගේ. ආනන්තරීය පාප කර්ම සිදු නොකරගෙන නිවන් අරමුණු කරගෙන පින් සිදුකර ගත්තොත් අවසානයේ නිවැරදි ධර්ම මර්ගයටවත් අවතිර්ණ වෙන්න පුලුවන් වෙයි. එසේම වේවා !!!
  10. S

    රාජගිිරියේ ආරියඤාණ ස්වාමින්වහන්සේගේ වි&#

    රාජගිිරියේ ආරියඤාණ ස්වාමින්වහන්සේගේ වි&# අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින්වහන්සේගේ වැඩමවිමෙන් පවත්වනු ලබන විශේෂ ධර්ම දේශනාවක් 2017 මැයි 1 වන බදදා පස්වරු 1.00 සිට බත්තරමුල්ල වනජිවි ප්‍රධාන කාර්ය්‍යාල පරිශ්‍රයේදි පැවැත්වේ
  11. S

    සමන්ත බද්‍ර නිවන හා තේරවාද නිවන

    මට දැන ගන්න ඔනේ වුනේ මේ කන්වර්සෙශන් එකෙ හරි එකා. මගෙ දැන ගැනිමට. දැනුම පිනිස.
  12. S

    Joke කරන්න ගිහින් ඉල්ලන් කනවා - Instant Karma

    අඩො මූව මැරෙන්න ඇති යකො. බෙල්ල කැඩෙන සීන් එකක් තියන්නේ
  13. S

    සමන්ත බද්‍ර නිවන හා තේරවාද නිවන

    සමන්ත බද්‍ර නිවන හා තේරවාද නිවන මචන්ලා, මේ තියන්නෙ සමන්ත්‍ර බද්‍ර හා තේරවාද(?) දෙන්නෙක් අතර නිවන කියන්නේ මොකද්ද කියන එක ගැන ගිය සන්වාදයක්. ජොන් කියන්නේ තේරවාද පැත්ත කියන කෙනා. ගායන් කියන්නේ සමන්ත්‍ර බද්‍රගෙ ගොලයෙක්. උඹලා මොකද හිතන්නේ සන්වාදය ගැන? දෙන්නම වැරදිද? නැත්තන් එක්කෙනෙක් වැරදිද?
  14. S

    එළකිරිය මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි කරමුද

    App එක ඉන්ස්ටොල් කරගත්තා. දැන් නම් අව්ලක් නෑ වගෙ. එත් ඉතින් මේක පබ්ලික් ෆොරම් එකක් නිසා මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි වෙනව නම් සිරා
  15. S

    එළකිරිය මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි කරමුද

    Ah app ekak thiyenawa nam awlak nanee. Play eke kohomadha search karanna onee?
  16. S

    එළකිරිය මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි කරමුද

    එළකිරිය මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි කරමුද මචන් GTRZ, මොකද කියන්නේ එලකිරි සයිට් එක මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි කරමුද ?? මේක පොඩ්ඩක්වත් රෙස්පොන්සිවු නෑ. ෆොන් එකෙන් ගියාම පන එපා වෙනවා ත්‍රෙඩ් කියවන්න ගිහින්. රෙස්පොන්ස් නම් ටයිප් කරන්නම බෑ. සයිස්, කලර්ස් වෙනස් වෙන ඩ්‍රොප් ඩවුන් ක්ලික් වෙන්නෙත් නෑ. මේක...
  17. S

    ප්‍රහේලිකා බ්‍රෝ

    මට තෙරෙන්නේ නැනේ ඇයි මේක උත්තරේ වෙන්න බැරි කියලා. පොඩ්ඩක් විස්තර කරපන්කො ඇයි 2,2,2,5 වැරදි කියලා.
  18. S

    ප්‍රහේලිකා බ්‍රෝ

    මචන් අර චොකොලට් ප්‍රශ්නේ උත්තරේ 2, 2, 2, 5 වෙන්නත් පුලුවන්ද ??
  19. S

    පොල් ඉඩමක් .....

    ඉඩමක් ගන්න නම් මාත් ආසයි බන්. ඒ හරියේ කීයක් විතර වෙනවද බන් අක්කරයක්? කජු කැලැවක් නම් තියන්නේ එ්ක දියුණු කරලා ගනින්කො සත්තු මරන්නේ නැතුව.

    No contents