1. S

    Hilton Buffet

    මෙන්න මෙහෙමයි බිගිනර්ස් ගයිඩ් එක. මුලින්ම කොල් කරලා කියපන් මට බුෆේ ටිකට් 2ක් ඕනේ මේ දවසට කියලා. ගාන අහගනින්. ඊට පස්සේ එදාට පලයන් ගිහින් රිසෙප්ෂන් එකට කියපන් මම බුෆේ එකක් රිසර්ව් කලා අහවල් රෙස්ටෙ‍ාරන්ට් එකේ එතන්ට යන්නේ කොහොමද කියලා අහපන්. උන් උඹව යවයි එතන්ට ඊට පස්සේ කාල බිලා එහෙම ඉවර වුනාම බිල...
  2. S

    Ooo rama sitha track

    Ganeshda ? https://www.youtube.com/watch?v=c3Pa4kr1-78 මේකද බලපන්
  3. S

    චිත්තක්ෂනය හැමෝගෙම සමානද?

    චිත්තක්ෂණයක කාලය මජ්ජිම සහශ්‍රි ලෝක ධාතුවේ ඕනම කෙනෙකුට සමානයි කියලා නේද කියලා තියන්නේ. https://www.youtube.com/watch?v=Bt9O4eZEUtQ මේ විඩියෝ එකේ 1:00:44 ඉදන් අහලා බලන්න
  4. S

    සෝවාන්ඵල ලාභීන්ගේ සංසදය

    මම හිතන්නේ එහෙම නේමේ. අරහත් මාර්ග සිත ඇතිවෙන්න ඕන කරන කුසලය නෑ (ඵල දිම පිනිස මතු වෙලා නෑ). එ නිසා එහෙම එකක් ඇති වෙන්නේ නෑ. නමුත් ඔයා කියන එක වෙන්නත් පුලුවන්. තාර්කිකව ඒක නෑ කියන්න මට බෑ. එත් එතනදි හේතුව කරනලද ආනන්තරිය කර්මය මිසක් ඒ කර්මය නිසා හට ගැනිමට නියමිත චුති සිත නෙමේ.
  5. S

    සෝවාන්ඵල ලාභීන්ගේ සංසදය

    අරහත් නොවිම ඵලයක් වෙන්න බෑ නේද? අරහත් විම නම් ඵලයක්. අරහත් වෙන්න පින තියෙන කෙනෙත් අරහත් මර්ගයෙ ගමන් කලොත් අරහත් ඵලය ලබනවා. එත් ඒ අතර නිරාගිමි අකුසලයක් කරලා අර පින යටපත් වුනොත් ඉතින් සොරි තමයි. එතකොට වෙන්නේ අරහත් චෛතිසිකයන් පහලවෙන්නේ නෑ මොකද අරහත් පින නෑ. ඒක යටපත් වෙලා. පස්සේ කාලෙක එ් පින මතු...
  6. S

    සෝවාන්ඵල ලාභීන්ගේ සංසදය

    මෙන්න මේ උදාහරණය බලන්න. අජාසත්ත රජතුමා ආනන්තරීය පාප කර්මයක් කල නිසා එතුමා නිරාගාමි වෙනවා. එ නිසා එතුමාට මේ භවයේදිම අරහත්භාවය සාක්ෂාත් කරන්න බැරි වෙනවා. එ කියන්නේ අනාගතයෙදි ප්‍රතිසන්ධි සිත නිරයේ පහලවිය යුතු නිසා මේ කල්හි සිත් පරම්පරාවේ අරහත් චිත්තය පහලවෙන්නේ නෑ. (බුදුහමුදුරුවො වදාලේ පියා නොමැරුවේ...
  7. S

    සෝවාන්ඵල ලාභීන්ගේ සංසදය

    යම් කෙනෙකුට පුලුවන්නම් කර්මඵල හරියටම දකින්න එයාට පුලුවන් මේ කර්මට ඵල වශයෙන් මේ සිත මෙකල්හිදි පහළවෙනවා කියලා කියන්න. මෛත්‍රි බොධිසත්වයන් කරපු කුසල්බලය කවදා එතුමන්ට ඵලදීලා බුද්ධත්වයට පත්වෙනවද කියලා කියන්න පුලුවන් වෙන්නේ එහෙමයි නේද? (අහන ප්‍රශ්නේ මේක නේද?)
  8. S

    Design a web for me

    කරලා දෙන්න පුළුවන් එත් බන් bluehost එකේ හොස්ට් කරලා කොහොමද වැඩේ ගොඩදාගන්නේ? වැඩේ නැගලා ගියොත් පට්ට ලෝඩ් එකක් වදියි. AWS වගේ යන්න බැරිද? PM the exact requirements. I can tell you how much it will cost for development.
  9. S

    ගෙදර_Earth_එකේ_ප්‍රශ්නයක්_[Electrical help :P]

    මට පෙන්නේ උඹලගේ ගෙදර earth එක වැඩ කරන්නේ නෑ වගේ. පුළුවන් නම් PC එක ප්ලග් කරන්න විදියක් බලපන් earth එක නැතුව. මට හිතෙන්නේ PC එකේ ශෝට් එකක් ඇති. එකෙන් කරන්ට් එක earth wire එකට කාන්දු වෙනවා. එතනින් earth තියෙන ඔක්කොම equipments වලට කරන්ට් එක යනවා.
  10. S

    kellonta wada pennanna gihin ඇණ_ගනී

    :shocked::shocked: :oo::oo:
  11. S

    Virtusa WSO2 CodeGen ජොබ්......

    If you are not good at coding you can try for a BA post or QA. Both are good fields. Since you are fresh, take time and see what is the field you like most. After you start working, its almost impossible to change the field. Join for a small IT firm first and gain some experience. You can use...
  12. S

    හනිමූන්_යන්න තැන් 7ක්

    මම දන්න විදියට නම් හනිමූන් එකට ඇඩිෂම් යන්න බැ. එකේ ෆාදර්ස්ලා වෙන්න ඉගෙනගන්න උන් ඉන්න නිසා.
  13. S

    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

    මචන් මම මේ ත්‍රෙඩ් එක ගැන අදහසක් දාන්නේ නෑ. ඒත් ඔයාගේ ප්‍රශ්නය භාහිය දරුස්චිරිය කතාව මම ටිකක් කල්පනා කරලා තියෙනවා. ඔබ යමක් දුටුවොත් (ඔබට යමක් පෙනුනොත්) එය පෙනිම් මාත්‍රයාක් පමණයි. ... එසේ නම් ඔබ එතැන නැ. අන් තැනකත් නෑ. එ අතරත් නෑ. මෙතන ස්පර්ශයෙන් යමක් දුටුවිට එය හදුනාගන්නාවු ස්වභාවය ගැන නේද...
  14. S

    අන්‍යාගමික රාජ්‍ය සංකල්ප බෑ බුදු දහමට නි&#3523

    අන්‍යාගමික රාජ්‍ය සංකල්ප බෑ බුදු දහමට නි&#3523 අන්‍යාගමික රාජ්‍ය සංකල්ප බෑ බුදු දහමට නිසි තැන දිය යුතුයි - කාදිනල් මැල්කම් හිමිපාණන් කියයි මේ බය බුද්ධාගමට නිසි තැන නොලැබීම නෙමේ. ආගම් සංකල්පය ව්‍යවස්ථාවෙන් බැහැරවෙලා මෙතුමන්ලටත් බඩු පැකට් වෙයි කියලයි මට නම් හිතෙන්නේ. ආගම් ශක්තිමත්ව...
  15. S

    Room in Nuwara Eliya

    Ela Thanks machan.
  16. S

    Room in Nuwara Eliya

    mama call kala. thena hondai wage.
  17. S

    Room in Nuwara Eliya

    I hope to visit to N/E for 7 days :yes:, in mid August. Do you guyz know or own a good room for a cheaper price. I want just to stay and i will eat from outside. All I require is a double bed, secure ambiance a closer place to town. I tried booking.com, hotels.com etc. But couldn't find a good...
  18. S

    Ammatakudu Vipaksha Nayakayage Gedara

    දේශපාලන මතය ෆුල්ම අබ්ලික් වෙන්න පුළුවන්. එක හින්දා ජනාධිපති කරන්න දගලන්න ඕනේ නෑ. සරලබාවය අගය කරනවා කියන්නේයි දේශපාලන මතයට එකග වෙනවයි කියන්නේ 2ක්.
  19. S

    Ammatakudu Vipaksha Nayakayage Gedara

    ඔව් මහා එකා තමයි.
  20. S

    Ammatakudu Vipaksha Nayakayage Gedara

    ඇයි බන් උඹලා උගේ හොඳ වැඩ අගයකරන්නේ නැත්තේ? දේශපාලන මතය ෆුල්ම අබ්ලික් වෙන්න පුළුවන්. එත් බලපන් කොච්චර සරලව ඉන්නවද කියලා. ලංකාවේ වෙන කවුද බන් එහෙම ඉන්නේ? බොරු මාධ්‍ය ෂෝ කාරයෝ මිසක් මෙහෙම ඉන්න එකෙක් මම දැක්කමයි. අඩුම ගානේ මම සරලයි මම සරලයි කියලා කිය කිය යන්නේ නැති සරල මිනිහෙක්

    No contents