1. S

    කක්කා කරමු පහසුවෙන්

    ඇයි බන් අර ෆොටෝ ඒකේ රෙන එකා ඔරලොසුවක් බැඳන් ඉන්නේ? :eek:
  2. S

    අනුරකුමාර-දිවයින ඇත්ත සිද්ධිය...

    කියවීමට පෙර පාට කන්නාඩි ගලවා ඉවත්කරන්න. ඉ&#350 දැන් නිල් පාට කාන්නාඩි දාගන්න. :පී :lol::lol::lol:
  3. S

    බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"

    දැන් ඔබතුමා කිසියම් මාර්ගඵලයක් ලබලාද ඉන්නේ? ඇයි ඕච්චරම පරුෂ විදියට ධර්මය කියලා දෙන්න හදන්නේ?
  4. S

    Food city බොරැ අඩුමිල

    අදායම් විශමතාවය අඩුකිරිමට අපේ දායකත්වය පුළුවන් තරන් පොඩි කඩවල්වලින් බඩු ගනින් බන්. අපෙන් අපිට වඩා අඩු තැනකට සල්ලි යන විදියට වියදම් කරපන්. ඒක සමාජයටත් කරන හොඳ වැඩක්. සතිපොළේ එහෙම හැමදාම යන උන්ට බඩුවල ගනන් අඩු කරනවා. උනුත් කාලා බීලා ඉන්න එපැයි
  5. S

    මේකිට_බඩ_යනවද_බන්..?

    එ්කීට නම් කොහොමද දන්නේ නෑ ඇහුවට පස්සේ මගේ බඩ නම් යන්න වගේ :sorry:
  6. S

    නුගේගොඩ කුයින්ලන්

    තාම හදනවා බන්. මම එ ළග වැඩ කරන්නේ. දැන් නම් පේන විදියට වැඩ බාගෙට නවත්තලාද මන්ද
  7. S

    Meanwhile in UK

    So what about the fact that Muslims are saying they are overtaking the town, and original english people can't walk on their own town with a cross? Is this religious anymore ?
  8. S

    19_හැවිරිදි_චීන_Hacker

    IP eka hanganna apith dannawane ban. ip hangala dan berenna be ban. :no::no: wena krama ona tharam thiyenawa trace back karanna.
  9. S

    Best Software companies Srilanka

    ඇයි බන් Efutures චා කියන්නේ ? මම එකේ වැඩ කලා 2 1/2 years විතර. ඔය කියන තරම් අවුලක් නැ එකේ. developersla ගැන කියනව‍ානම් no politics at all. එ් කොම්පැණි එකටම out-source කරලා හොඳ ගානක් හොයාගන්න පුලුවන්. PHP වගේනම් experience වලටත් හොඳයි. 60+ විතර ජොයින් වෙන උන් අවුරුදු 2 ඉවර වෙද්දි 150+ විතර...
  10. S

    සිංගප්පුරුවේ PHP රැකියා අවස්ථා තිබේද ?

    සිංගප්පුරුවේ PHP රැකියා අවස්ථා තිබේද ? මචන්ලා සිංගප්පුරුවේ PHP ජොබ් තියෙනවද ? මාසයක් එහේ ගිහින් හිටියොතින් ජොබක් හොයා ගන්න පුළුවන් වෙවිද ? කීයක් විතර යයිද මාසයක් එහේ ඉන්න ? මම අවුරුදු 4-5ක අත්දැකිම් තියෙන දැනට senior engineer තත්වයේ ඉන්න එකෙක්. දන්න එකෙක් පොඩි අදහසක් කියනවද ? බොහොම ස්තුතී...
  11. S

    මෛත්‍රි හා සුළු ජාතික ඡන්ද

    මෛත්‍රි හා සුළු ජාතික ඡන්ද මම මේකේ කොමේන්ට් කියවද්දි තේරුනා ගොඩක් උන්ට මෛත්‍රිගේ දෙමළ හා මුස්ලිම් ඡන්ද ප්‍රශ්නයක් වෙලා කියල. එ් කියන්නේ බන් මුන් ඇත්තටම කඩේ ගිය උන් නෙමේ. උන් ඇත්තටම හිතාගෙන ඉන්නේ මහින්දගේ campaign ඒකේ කියපුවා සේරම ඇත්ත කියලා. නැත්තන් තාම ලැජ්ජාවට බොරු කියනවා. සිංහල බහුතරයක්...
  12. S

    Honeymoon Hotel

    Hunnas Falls. Patta machan.
  13. S

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    තැපැල් පතක සබැදිය ඔස්සේ ආවා කවක් රසක දුටිමිය අස්සේ ගව්වා සිතක් නිහඬ වී මුත් පද වැල් හංගා හඬක් නගින දෝ සොඳ බලමුව රස්සා උනත් හැදිලයි මම දැන් වෙහෙසෙන්නේ සෙමත් වැඩි වෙලයි සීතල තෙරපෙන්නේ මලත් මෙතන උන් නම් නැත සලකන්නේ කවක් කියලවත් සෝ බර සනසන්නේ පෙර දින අපේ ආයතනය උගන්නවන කෙලවලා දැම්මා ෆයිනල්...
  14. S

    hitiwana kavi!!!!!!

    පතනෙමි දිඝා සිරි ජනපතින්දුගේ නමට හෙන නොගහපන් ඕකට කිසි දිනක කල පව් වලට වින්දවාපන් හැම දිනම මැරී මැරී ඉපදියන් තෝ කල පව් වලට මුලතිව් වනේ යුද වැදුනේ අපේ කොල්ලන් ගෙනවිත් ගැස් මරුවානේ උන් අපේ උන් ඒවා කරපු අර හුත්තිගේ පුත්තුවරුන් කවල සතපවයි කේ.පි. වාගේ එවුන් රත්වෙයි මගේ ලේ මේ ගැන සිතන විටත් එනමුත්...
  15. S

    hitiwana kavi!!!!!!

    යන්නට පෙරම අපේ වලියත් නවතින්නා ඉන්නට ලෙසට හොඳ ගැක් බුවත් තෙපලන්නා දිනයට අදට ලොකු මහරජත් උපදින්නා ඒ බව සලකලා මම වලියෙන් යන්නා
  16. S

    hitiwana kavi!!!!!!

    දත් දොස්තරලා බොහොමයි බව පෙනෙන්නේ සිරින්ජරෙත් ඕනෑ නෑ කියන්නේ හක්ක හිටන් ගලවන්නට හදන්නේ කඩවත කොහෙද ඒ සෙල්ලම් බොලන්නේ ගැක් හොඳ කොලුවනේ කඩවත වසන්නේ ඒ බව නොදැනනේ මුන් මැත දොඩන්නේ දැනගව් යකුන්නේ මේ බව සොඳින්නේ අවොත් දෙන්නේ දත් ගලවන එකෙන්නේ :lol:
  17. S

    hitiwana kavi!!!!!!

    නැගලා ගිහින් ඇත කවි පොළ පෙර දවසේ ගොතලා කවිත් ඇත දෙනු රස එක විලසේ ගහලා අයිස් ඇත වැඩපොළ නිම නැත්තේ කියලා ගනින් ඇත කවියන් එල කිරියේ දැකලා එකෙක් පෙර දවසේ සිව් පදය වැදලා ගොසින් පෙන්වා උගේ දත් දෙපල හිටියා නොහිටියා ජැක් ගොයියා මෙතන (GAC) අඬවා යවයි දත් ගලවා උගේ පෙනුන
  18. S

    hitiwana kavi!!!!!!

    කන්දක් විලිලලා රස පද ගලපලා කිව් කල වියලිලා නැත අද කවි කලා ආ මුත් නැගිටලා පෙර මෙන් සනසලා පැනත් සිරවෙලා දිවි මග මෙන් වෙලා හිඳගෙන සිටිමි පැය ගණනක් මෙතන මම ජංගම කරමි දැල් ගත වුනු ඇපක් මම ගොතලා දමමි කොම්පුටර් වචන මම යට කර සිටිමි හිටිවන කවි සිතද මම දමලා බ්‍රෑකට් කවි ලියනට බැරි නමුදු නොදමා බ්‍රෑකට්...
  19. S

    hitiwana kavi!!!!!!

    පෙනෙනා විටදී මට customerge මුන ලේබෙනා විටදී මට ඇමතුම් එක දිගට සැලෙනා සිතට මට දැනෙනා එකම දෙය ඇයි බන් custa මම නොවුනේ කරුමෙටද ?

    No contents