chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ගායිස්,
    මේකත් පට්ට ෆිලුමක්. ඩවුන්ලෝඩ් කරගෙන බැළුවට පාඩු නෑ. සුපිරි කතාවක්. තාත්වික රංගනයක්. එක දවසක පැය ගණනක සිදුවෙච්ච සිදුවීම් එකතුවකින් තමයි කතාව දිව යන්නේ. බලන්නකෝ...

    https://www.imdb.com/title/tt26331750/?ref_=nv_sr_srsg_0_tt_3_nm_5_in_0_q_vash



    මේ චිත්‍රපටිය භාෂා කිහිපයකින් තිරගත වෙලා තියෙනවා. Shaitaan කියන්නේ මේකේ හින්දි කොපිය. Vash කියන්නේ මේකේ ගුජරාටි එක. මේක තමා ඔරිජිනල් ම එක. මේක බලන්න. හින්දි එක එච්චර ගතියක් නෑ.

    හින්දි එකෙයි ගුජරාටි එකෙයි දෙකේම ඉන්නේ මේ නිළියම යි.


    එහෙනම් බලන්න !
    බලපු අය අදහස් කියාගෙනම යන්න !
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    Shaitaan එක බෑවා කලින් බලන්න වුනේ නෑ. බලන්න ඕනේ.
    ඒක බලන්න එපා. ඒක චොර. මේක බලන්න.... මේකේ ඇක්ටින් එහෙමත් සුපිරි !
    අරකේ හෙන හින්දි ගොන් විදිහට හදලා තියෙන්නේ
     
    • Like
    Reactions: ^Night Fury^