BitCoin වගේ අලුත් Cryptocurrency.....
ගොඩක් අය මේ දවස් වල උනන්දුයි Cryptocurrency ගැන එහෙම කියුවාම මුලින්ම මතක් වෙන්නෙ Bitcoin පටන් ගත්තෙ ඉතාම අඩු ගනනකට 2008 විතර, ඒ කියන්නෙ ICO (Initial Coin Offering) නමුත් අද වෙනකොට Bitcoin එකක් USD 17000 ටත් වැඩියි.
මේ කියන්නෙ ඒ වගේ ලගදි Launch වෙන්න තියන...