"පිළිකා රෝගය, වකුගඩු රෝගය, දියවැඩියාව, ඇදුම, පීනස, මොළේ ගෙඩි, හදවතේ නහර හීන් වෙච්ච රෝගීන් නිට්‌ටාවටම හොඳ කරලා තියෙනවා. කතා කරන්න බැරිව හිටිය අයට කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. මැරෙන්න ආසන්නව හිටපු රෝගීන් මෙතැනට ගෙනත් නිට්‌ටාවටම සුවපත් කරගෙන ගිහිල්ලා තියෙනවා. "
අපරාදේ බන් ලන්කාවෙ සෞඛ්‍ය ට...