ඉස්කෝලෙ ගිහින් තියනවද කියල සැකයි. මෝඩ කම තිබ්බට පෙන්නන්න එපා. හැම එකාගෙම මෝඩ චූන් හීන හැබෑකරන්න ආන්ඩුවට බෑ ඒ උනාට මෙච්චර දක්ශ අයව international level එකට යවන එක නෙවෙයිද ආන්ඩුවට වගකීම. මොන ලබ්බට sports ministry තියෙන්නෙ. ක්‍රීඩාවක් තියා චග්ගුඩු වත් ගහල තියනවනම් මෙහෙම කියනවද? අවුරුද 52 පස්සෙ...