කිරිබත්ගොඩ පැත්තෙ ඉන්නෙ කවුද..?මේක ඇත්තද..?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    මේ විස්තරේ දැක්කෙ සිළුමිණ පත්තරෙන්(පහල ලින්ක් එකෙන් බලන්න). කිරිබත්ගොඩ පැත්තෙ ඉන්න අය පොඩ්ඩක් විස්තර හොයල දෙන්න පුලුවන්ද මේගැන

    සිළුමිණ පත්තරේ 2017-04-23
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    පත්තරේ ආණ්ඩුවේ ......සිළුමිණ ...................
    බොරු දාන්න බැහැනේ ...
    යකෝ එහෙනම් රාජිත ....ගිහිල්ල මේක අරන් ...ඇල් වතුරට පේටන්ට් එක අරන්
    වැඩේට බහින්න ඕනෙනේ .......මුළු ලංකාවම ඇල් වතුරෙන් සුවපත් කරන්න.....................
    *කන රටක්.......මීඩියා කාරයට සැලකුවම මු මුළු රටක් ගිණි තියනවා......ඒවා බලන්න ...................
    හිලෙන් බලන්න තියන අමන්තයංශ තියනවා .
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අප්පටසිරි ඒ කෑල්ල ගෙ කඳ
    බෙහෙත් ගන්න නෙමේ අරින්න පුළුවන්ද කියලා හොයන්න ඕන :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    pg15_0.jpg
    space_50.gif
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇල්වතුරෙන් ලෙඩ හොඳ වෙන කතාව ඇත්ත කියලා හිතපු උන්ට රිදිලා :rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,575
    8,817
    113
    ඇයි අපේ මිනිස්සු මෙච්චර මෝඩ? මෙහෙම ලෙඩ සනීප කරන්න පුලුවන්නම් මොකටද මෙච්චර ඉස්පිරිතාල? මෙයගවට ලෙඩ්ඩු එව්වනම් හරිනේ.
    මේවගේ අය ගාවට එනකොට ගොඩක් අය ට සනීප කරන්නේ නෑ, බොරුවට මොකක් හරි කියනවා. කේන්දරේ අවුල්, කලින් ඇතමෙක කරපු කරුමයක් ඕවගේ බයිලයක් ගහනවා අන්තිමට.
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ඇයි අපේ මිනිස්සු මෙච්චර මෝඩ? මෙහෙම ලෙඩ සනීප කරන්න පුලුවන්නම් මොකටද මෙච්චර ඉස්පිරිතාල?
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ලන්කාවෙ ඉන්නෙ මෙච්චරම මෝඩයොද? මේව පට්ට බොරු. එලකිරියෙත් උන්නව ඔය හදහන් එහෙම බලන අනාත සෙට් එකක්. ඔය ඔක්ක්ම එකයි...:angry::angry:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මේ විදියට තොල් රතු කරලා, කොන්ඩේ ටින්ට් කරලා, පේෂල් දාල, ඇහිබැමි හදල මේ කුණු කයේ අස්ථිර බව ගැන භාවනා කරාම ඉක්මනින් නිවන් අවබෝධ වෙන එක පහදලා දුන්න මෙතුමිය තව චිරාත් කාලයක් අපේ ජනතාව අතර වැජබේවා !
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    mamath giya bn...rupiyal 5000k gannawa..mamath dunna wathura biuwa..matanam hoda une na..giya gaman ara lede thiyanawa..me lede thiyanawa kiyala baya kara..anthimata check karama mukuth ledak na..mama giye gastritis walata beheth ganna..saneepa wennema na mata..kisima therumak une na matanam othenda giya eken..
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo

    Meya sallith gannawada bn... salli ganne na kiyala neda article eke tiyenne
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    mamath giya bn...rupiyal 5000k gannawa..mamath dunna wathura biuwa..matanam hoda une na..giya gaman ara lede thiyanawa..me lede thiyanawa kiyala baya kara..anthimata check karama mukuth ledak na..mama giye gastritis walata beheth ganna..saneepa wennema na mata..kisima therumak une na matanam othenda giya eken..

    එතකොට මේකෙ කියල තියන ඒවා බොරුනේද බන්. උඹ එකපාරයිද ගියේ එතනට.(මචං ගැස්ට්‍රයිටිස් වලටනම් කෝමාරිකා තමයි බේත.කෝමාරිකා පිත්තක් අරන් වටේ තියන පොත්ත අයින් කරල මදය අරන් හොදට බ්ලෙන්ඩර් කරපන්.ඒකට දොඩම් යුෂ ටිකක් දාල වතුර දාපන් උකු ගතිය අඩු වෙනකල්.සාමාන්‍ය සෙවල ගතියක් තියෙන්න ඕන.ඊට පස්සෙ සීනි ටිකක් එක්ක ලුණු යාන්තමට දාල බීමඑකක් වගේ හදාගනින්.මේ විදියට හදාගෙන දවස ගානෙ වීදුරවක් බීපන්.සතියක් දෙකක් බොනකොට ගැස්ට්‍රයිටිස් නැතිවෙලාම යයි.අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි:D:D)

    තව කවුරුහරි ඉන්නවද මෙතනට ගියපු අය.මට දැනගන්න ඕන මොකක්ද මේ විශ්ව ශක්තිය කියන්නෙ , මොනවගේ දේවල්ද කරන්න පුලුවන් ඒකෙන්,කොහොමද මේ ශක්තිය ලබාගන්නෙ කියන ඒවා.මේගැන දන්න අය ඉන්නවනම් ටිකක් විස්තර කරන්න පුලුවන්ද
     
    • Like
    Reactions: HSW

    Me too
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :cool: