1. tdilzzz

    හද වටෙ ගිය එක බොරැවක්ද

    හදට වටෙ ගිය seen එක බොරුවක් කියල chatgpt කියනවෙන බං ඒ video හදපු ඒවා කියනවා atrmis ii capsule eka yanna tynne 2027 kiyala kiynw
  2. tdilzzz

    SKynet horu

    මගෙ පාර්සලයක් temu එකට දාලා මාව contact කර ගන්න බෑ කියල මට call එකක්වත් මුන් දුන්නැ මුන්ෙග 4n number වැඩ කරනිෙනත් නැ ෙමාකද කරන්නෙ බං
  3. tdilzzz

    මෙක ඇත්ත එකක්ද

    itn eke pennuwne bro itn eke pennuwne bro ------ Post added on 1760715545 itn eke pennuwne bn ------ Post added on 1760715775
  4. tdilzzz

    මෙක ඇත්ත එකක්ද

    https://www.facebook.com/share/14KVXeAJrts/ මේක government d මෙච්චර profit එකක් montly දෙන්න පුලුවන්ද
  5. tdilzzz

    34ට රැවුල මෙච්චර පැහෙනවද බං? 😖😣

    mata 30i maget pahnew bn behethak nadd
  6. tdilzzz

    කොටස් වෙලදපොලද crypto ද

    කොටස් වෙලදපොලෙ ආයෝජනය කරනවද coin buy කරනවද දෙකෙන් හොදම ආයෝජනය මොකක්ද බං
  7. tdilzzz

    CEB එකේ වැඩ කරන කලුවො ගත්ත ලෝන් ගෙවලා තියෙන්නෙත් අපි බන්....

    ලෝන් දෙන්නෙ යකො සේවකයාගෙම අර්ථ සාධකයෙන්
  8. tdilzzz

    උසාවි දැම්මා

    උසාවියට යන්න ඕනෙ කීයටද බං
  9. tdilzzz

    උසාවි දැම්මා

    නැ බං ඌ කෙලින්ම ලියා ගෙන ගියා
  10. tdilzzz

    උසාවි දැම්මා

    දඩ කොල නෑලු බන් මේකට
  11. tdilzzz

    උසාවි දැම්මා

    බයික් එකෙ යද්දි ඇස් කන්නාඩි දාගෙන ගියෙ නැ කියල උසාවි දැම්මා.උසාවි යද්දි ඇප දෙන්න කවුරැ හරි එක්ක යන්න ඕනෙද?දඩේ කියක් විතර වෙයිද?
  12. tdilzzz

    Slt adsl router not connected

    Ow උන් උස්සන්නැ ------ Post added on 1700143061
  13. tdilzzz

    Slt adsl router not connected

    අද Adsl router එකක් ගත්ත මේකෙ රවුටරෙ පිටිපස්සෙ තියෙන Password එකත් ගැහුව එහෙන් ලියල දිපු Password එකත් ගැහුව ඒත් රවුටරෙ connect වෙන්නැනෙ
  14. tdilzzz

    Sun cream එකක්

    Meka hodid bn
  15. tdilzzz

    Sun cream එකක්

    අව්වෙ ඉද්දි ගාන්න හොද sun cream එකක් දනන්වද?

    No contents