* තරහා ගිය වෙලාවට කිසිවක් නොකියා සිටීම හෝ එතනින් ඉවත් වීම![]()
this saved my life more than once
* තරහා ගිය වෙලාවට කිසිවක් නොකියා සිටීම හෝ එතනින් ඉවත් වීම![]()
සාත්තර,ජෝතිෂ්‍ය වගේ ඒවා පස්සේ ඕනෙවට වඩා යන්න එපා. නැත්තටම නැති වෙනවා sureඋබලා ජීවිතේ උගත් පාඩම් මොනවද? මෙන්න මම උගත් වටිනම පාඩම් 3k...උබල උගත් පාඩමුත් දාගෙන යන්න...
පණ දෙන්න වගේ ඉන්න සමහර මිනිස්සු ඕනම කරන අවස්ථාවේ නෑ . හැබැයි හිතන්නෙවත් නැති මිනිස්සු උදව්වට එනවා.
1st impression is the best impression කියල කියමනක් තියෙනවනේ. මගේ experience එක අනුව නම් 80%ක්ම ඒක එහෙම නෙමේ...1st impression is NOT the best impression.
ළග කෙටි සැපය වෙනුවෙන් දුර දීර්ඝ සැපය athaheraganne නරකයි.


Attacමනුස්සකම ඔලුවට ගන්න එපා.
අපි පව් කියල අනිත් උන්ට මනුස්සකම් පෙන්නන්න ගියාම උන් අපිට වැලි දාල පුකෙත් ඇරල යන්නෙ.![]()
