මචන්ලා මට මේ රටේ ඉන්න දේශපාලකයෝ, බොරු නිව්ස් මවන මාධ්‍ය (දෙරණ, හිරු වගේ පුද්ගලික මතය ජන මතය කිරීමට රෙදි නැතිව කඩේ යන චැනල්), යූටියුබ් එකේ විවිස්-මුදල් බලාපොරොත්තුවෙන් තමන්ගේ අම්මව වුනත් විකුනන් වීඩියෝ දාන, ෆේස්බුක් එකේ මිනිස්සුන්ට කරන අපහාස, ජොබ් එක කරන තැන මිනිස්සු තවත් මිනිස්සුන්ට කරන කැපිලි...