Lankawa epa wela inne.

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මචන්ලා මට මේ රටේ ඉන්න දේශපාලකයෝ, බොරු නිව්ස් මවන මාධ්‍ය (දෙරණ, හිරු වගේ පුද්ගලික මතය ජන මතය කිරීමට රෙදි නැතිව කඩේ යන චැනල්), යූටියුබ් එකේ විවිස්-මුදල් බලාපොරොත්තුවෙන් තමන්ගේ අම්මව වුනත් විකුනන් වීඩියෝ දාන, ෆේස්බුක් එකේ මිනිස්සුන්ට කරන අපහාස, ජොබ් එක කරන තැන මිනිස්සු තවත් මිනිස්සුන්ට කරන කැපිලි වගේ දේවල් නිසා ලංකාව එපා වෙලා ඉන්නේ. ලෝකේ වෙන රට වලත් මිනිස්සු මෙහෙමද බන් ? :sorry:

    ලංකාව පාරිසරික අතින් කොතරම් සුන්දරද, ගමේ ගොඩේ මිනිස්සු කොතරම් ආගන්තුක සත්කාර කරනවාද, ස්වභාවික සම්පත් කොතරම් තිබේද, මේ නිසා තමයි මම් තවමත් මේ රටේ ඉන්නේ. මට හිතෙන්නේ දේශපාලනය නිසා මේ රට එන්න එන්නම පිරිහෙනවා. තව ටික දවසක් ඉදලා තීරණයක් ගන්නවා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,000
    7,301
    113
    Kotahena
    අපිට නං ඒක එච්චර අවුලක් නෑ බං Good sex life එකක් තියෙනකොට ඔය ප්‍රශ්න එච්චර ඔලුවට එන්නේ නෑ.
    අහ්හ් මට අමතක උනා.. උබට ඉතින් කොහෙද ඒවා. තාම බැඳපු ගෑනිගේ පෙට්ටිය කඩාගන්න වත් බැරි උනානෙ :rofl::rofl:

    අවුරුදු ගානක් ගිහිනුත් :baffled:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    අපි හිතනවටත් වඩා මේ තියන සිස්ටම් එක ජරාජීර්නයි මචං. දේශපාලනේ, මුන් බලය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන ලයින් එකක් තමයි කලින් තිබ්බේ. එක අතකට මිනිස්සුන්ගේ ආත්මාර්තකාමී කම සෑහෙන වැඩියි. එහෙම සමාජයක් දියුණු කරන්න හරි අමාරුයි. කොහොමහරි කාටහරි කඩේ ගිහින් රස්සා ගන්න එකයි චන්ද දින්නම රස්සා බෙදල බෙදල නිකන් තව චන්ද ටාගට් කරන එකයි තමා මෙච්චර කල් කරපු සෙල්ලම. ගෝටා දිනුවට අර හොරු ටික තාම කැරකෙනවා. හරි අමාරුයි ඉතින් හදන්න. හොඳම උන්ට නොමිනේෂන් හම්බෙයි කියලනං හිතන්න අමාරුයි. කම්බ හොරුන්ට තනතුරු දීල තියෙන්නේ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    පාරක ගියත් පොඩි හරි ඉවසීමක් නෑ බන්, ට්‍රැෆික් එකේ පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල ආයේ ඒ ට්‍රැෆික් එකටම සෙට් වෙනවා කියල දැන දැන පුදුම උකේ අමාරුවක් තියෙන්නේ මැරෙන්න හදනව .. බල්ලෝ හොඳයි එපා වෙලා තියෙන්නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    [QUOTE=ashenchanaka;25086189]
    මචන්ලා මට මේ රටේ ඉන්න දේශපාලකයෝ, බොරු නිව්ස් මවන මාධ්‍ය (දෙරණ, හිරු වගේ පුද්ගලික මතය ජන මතය කිරීමට රෙදි නැතිව කඩේ යන චැනල්), යූටියුබ් එකේ විවිස්-මුදල් බලාපොරොත්තුවෙන් තමන්ගේ අම්මව වුනත් විකුනන් වීඩියෝ දාන, ෆේස්බුක් එකේ මිනිස්සුන්ට කරන අපහාස, ජොබ් එක කරන තැන මිනිස්සු තවත් මිනිස්සුන්ට කරන කැපිලි වගේ දේවල් නිසා ලංකාව එපා වෙලා ඉන්නේ. ලෝකේ වෙන රට වලත් මිනිස්සු මෙහෙමද බන් ? :sorry:

    ලංකාව පාරිසරික අතින් කොතරම් සුන්දරද, ගමේ ගොඩේ මිනිස්සු කොතරම් ආගන්තුක සත්කාර කරනවාද, ස්වභාවික සම්පත් කොතරම් තිබේද, මේ නිසා තමයි මම් තවමත් මේ රටේ ඉන්නේ. මට හිතෙන්නේ දේශපාලනය නිසා මේ රට එන්න එන්නම පිරිහෙනවා. තව ටික දවසක් ඉදලා තීරණයක් ගන්නවා.
    [/QUOTE]

    රස්සාව නිසා රටවල් ගානකට යනවා. උඹ කොහේ ගියත් ඔච්චර තමයි.

    මිනිස්සු අවුල් නිසා සතෙක් වෙලා ඉපදුනා කියල හිතපං. ඒත් එච්චරම තමයි.

    තමුන්ගෙ ජීවිතය හොදින් ගෙවන්න රටකට ගියොත් මිසක් මිනිස්සු ගැන රැවටිලා රට යන්න එපා. පසුතැවීම විතරයි.:yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,943
    66,424
    113
    oka nethi unamath epa wenawa bn kiyana de tereida manda.hemadama chaos tiyena hinda tamai life eka issarahata yanne.nattan patta boring wenawa.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    අපිට නං ඒක එච්චර අවුලක් නෑ බං Good sex life එකක් තියෙනකොට ඔය ප්‍රශ්න එච්චර ඔලුවට එන්නේ නෑ.
    අහ්හ් මට අමතක උනා.. උබට ඉතින් කොහෙද ඒවා. තාම බැඳපු ගෑනිගේ පෙට්ටිය කඩාගන්න වත් බැරි උනානෙ :rofl::rofl:

    අවුරුදු ගානක් ගිහිනුත් :baffled:

    :rofl::rofl::rofl:
    Thread Closed
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    tenor.gif
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,066
    113
    serama ube hita machan. prasna enakota dakapan, satuta enakota dakapn
    habai dekatama duk wennat epa satutu wennath epa.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    owa gana hitanna epa
    news TV balanna epa wena ratawal wala documentary wage balapan
    FB circle eka hoda set 1k tiyaganin anith ewun snooze karapan. nattam twitter reddit wage lankawe ewun nati places wala idapan :D
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    සුද්දෙක් වෙලා උන්ගේම රටක ඉන්න එකයි අපි වගේ සිංහලු වෙලා වෙන රටක ගිහින් ඉන්න එකයි දෙකක් බන්. මොනවා කිව්වත් අපි දිහා බලන්නේ වෙන විදියට. කොච්චර කල් ඉදලා හිටියත් උන්ගේම රටවල වල ඉන්න කළු උන්ට තියෙන වෙනස්කම් බලපන්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,633
    33,809
    113
    යකෝ ලංකාව තරං ආතල් රටක් වෙන කෙහෙවත් නෑ බං. ගොන්ජාගේ හඬ පටි ටික ඇහුවත් කොච්චර ආතල්ද බං. අනුන් කරන කරන දේ කරන්නැතුව සරළව ජීවත් වෙයං. ජීවිතේ ෆුල් ආතල් බං.