Umbalata mawa mathakada ? Wede hari

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    උබලට මාව මතක නැත්තම් මේ පෝස්ට් එක බලහන්. http://www.elakiri.com/forum/showthread.php?t=1843250

    මම් සැරින් සැරේ එලකිරියට යනවා එනවා. මේ පෝස්ට් එකේ අදහස් බලන්න. පස්සේ ගොඩක් අය ඒක විහිළුවක් වගේ ගත්ත නිසා ඒක බැලුවේ නෑ. අද මගේ ජීවිතේ සතුටුම දවසක්. මම් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ. ;) මමයි වයිපරෙයි කාපු කට්ට වෙනම නූලකින් දාන්නම්. මම් honeymoon එකේ වැඩේ කරගන්න තැන ඉදන් අද දක්වා ලොකු කට්ටක් කෑවා. අලුතෙන් බදින්න ඉන්න එවුන්ට බැදලා ලමයි නැති අයට මම් ඒ දාන නූල ගොඩක් වැදගත් වෙයි. :yes:

    ඒවගේම අපිට උදව් කරන මුවාවෙන් හිතුවෙවත් නැති දෙයක් කරන්න ආපු ගෑනු මිනිස්සුත් ඉන්නවා. ඒවා කූබියෝ කතාවේ වගේ ගේමක්. සල්ලි හොයන්න මිනිස්සුන්ගේ අසරණකම් උපයෝගී කරගන්න පිරිසක් ඉන්නවා. ඒක නිසාම තමයි මේදේ මම් නූලකින් දාන්න හිතුවේ. මම දුරදිග හිතුව නිසා ඒකෙන් බේරුනා. ඒදේ වෙන කෙනෙක්ට නොවෙන්න ඉක්මනින්ම වෙලාවක් ලැබුන ගමන් විස්තර දාන්නම්. මේක ටයිප් කරන්නේ හිතේ සතුටට උබලට කියන්න හිතුන නිසා. :)

    එලකිරියේ මට honeymoon එකෙ වෙච්චදේ තව නූලක ඒවගේම වෙන එකෙක්ට වෙලා තිබුණා. මම් ඌට private msg එකක් දැම්මා ඒක බලපන්. මේක ඇත්තටම දිග කතාවක් ඒ නිසා පොරොන්දු වෙනවා ඔක්කොම ටික දාන්නම් ඉක්මනින්ම !

    බුදුසරණයි !


     

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ඒවගේම අපිට උදව් කරන මුවාවෙන් හිතුවෙවත් නැති දෙයක් කරන්න ආපු ගෑනු මිනිස්සුත් ඉන්නවා

    me seen eka mokadda ban
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ඒවගේම අපිට උදව් කරන මුවාවෙන් හිතුවෙවත් නැති දෙයක් කරන්න ආපු ගෑනු මිනිස්සුත් ඉන්නවා

    me seen eka mokadda ban

    ඒක දිග කතාවක් බන්. මෙතන ටයිප් කරන්න බෑ වැඩ කරන තැන ඉන්නේ. ගෙදර ගිහින් වෙලාවක් ලැබුනම දාන්නම්. All
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුබ පැතුම් බන්..
    කල්පනාවෙන් පරිස්සමින් වගකීමෙන් වැඩ කරපන් දැන්..

    උඹටයි වයි්ෆ්ටයි ලැබෙන්න ඉන්න දරුවටයි නිදුක් නිරෝගි සුව පතනවා..
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    congrats bro. Happy for you. There are people who always look for a chance to defraud others.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    අර ඉදලකින් වෙඩි තියපු කතාව මතක් වෙනවා සිංහලු :baffled: