කන්ද මුදුනට යන්න 7km ඇවිදින්න ඕනෙ, ගිහින් එන්න 14km, නියම හයික් එකක්, වැස්ස, මීදුම නැති දවසක යන්න නියමයි කිරිගල්පොත්ත
තොටුපල කන්දත් තියෙන්නෙ හෝර්ටන් තැන්නෙමයි. ඒකත් නගින්න පුලුවන්. රාවණා දඬුමොනර බෑවා කියන්නෙ ඒකටලු ඉස්සර. හැබැයි උඩටම ගියාම වටේ ලස්සනට පේන්නෙ නෑ. බාගයක් කන්ද නගිනකොට නම් අඹේවෙල...