1. D1987

    Gyroscope

    :nerd::nerd: 3+
  2. D1987

    Computer වැඩ්ඩො උදව් කරපංකෝ...

    power supply unit eke maru karala balapan. godak welawata oka wenne ethanin
  3. D1987

    ඇය යන්න ගියා මැකිලා සිංදුවට මෙලඩි එක දානක&#354

    ඒ කාලෙ මේ මිනිස්සුන්ගෙ මූල්‍ය කලමනාකරණය නම් අන්තිමයි. අහන අහන අය ඉන්නෙ කුලී ගෙවල්වල.:(
  4. D1987

    අද කාලේ පොඩි උන්

    උඹ කියපු ඔක්කොම කරල තියෙනව මේව ඇර. අපි නලා හැදුවෙත් ගොක් කොල වලින්. තව ගස් උඩ හදපු අට්ටාල, හොරෙන් කඩන කුරුම්බා/ අඹ, ඉස්කෝලෙ ඇරිල ගෙදර එනකොට කැලේ පැනල කන කැලෑ ගෙඩි. :D:D:D
  5. D1987

    අද කාලේ පොඩි උන්

    කොලපත
  6. D1987

    ගම්මිරිස් වවන අය මිලදී ගන්න අය ඉන්නවද ?

    ඒ උනාට ඕක ප්‍රැක්ටිකල් නෑ බන්. ගස්ලබු ටික වෙනම විකුනන එකෙන් ඊට වඩා ලාබයක් ගන්න පුලුවන්. අපි මේ පාර ගම්මිරිස් දුන්න කිලෝව 900 ට.
  7. D1987

    WILD SRI lANKA

    First Epi eka last week baluwa. anith 2 pen eke thama. ada gedara gihama balanna one. Patta. tfs 3+
  8. D1987

    Volkswagen to invest US$ 30m on Kurunegala assembly plant

    Kurunagala is wrong choice. It should be in hambanthota coz harbour
  9. D1987

    Music_Video+21

    You TV? :rolleyes::rolleyes:
  10. D1987

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    yep. test wala kusal 7 ta enna one wicket keeper widihata & chandimal should bat at no 4 after tharanga.
  11. D1987

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    aluth un dennage dakka positive ma de thama un dennama quick runs ganna hadanawa. runing between wicket mara quick ehema unama ones twos walata convert karaganna puluwan. balapan Hussy, Cleark, Smith, Dhoni, Koli, AB wage un. unta shot thibbata un inning ekak built karanne ones and twos walin...
  12. D1987

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    loku ganak gahanna u onema na ban. ape team eke thiyena lokuma awla ones and twos nathi eka. dot ball prasantege eka wadi ape. api hirawena thana thamai ethana. e wagema api field karaddi ones & twos denawa wadi.
  13. D1987

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    This might be the reason why Milinda Siriwardana wasn't given to ball in last match :growl::growl:
  14. D1987

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    Who is the best captain you have ever played under? Mahela Jayawardene, Kumar Sangakkara or Michael Vaughan. Ravi Bopara
  15. D1987

    දුරියන් වැටෙනවා

    අපේ ගහකුත් මේ පාර පීදුනා. ගෙඩි 15ක් විතර හදුන 14ක් ම රිලව් හැතිකරේ ඇවිත් කඩල දම්ම. තව එක ගෙඩියක් ගහේ තියෙනව.
  16. D1987

    ඕනවට වඩා වේගෙන් යන්ඩ එපා බොලව්

    මේක ඇත්තටම හරිද? 70- 80 ට යන ලේලන්ඩ් බස් බ්‍රේක් කරනවනෙ මීටර් 10-15 ක් ඇතුලත.
  17. D1987

    ඕනවට වඩා වේගෙන් යන්ඩ එපා බොලව්

    එවෙලෙ අපෙ පැත්තෙ අකුනු ගැහුව බං. ටිකයි බලන්න උනේ :(

    No contents