තුන් දෙනෙක් දැකලා සාක්කි දුන්නනම් නඩු විභාගයක් තියලා වැරදිකාරයට දඩුවම් දෙන්න ඕනි. එහෙම නැතුව පොතේ තියෙන්නෙ හතර දෙනෙක්ගේ සාක්කි ඕනෙ (ගෑනු නම් අට දෙනෙක් :lol:) කියල යන්න දෙන එක නේමේ. ඔය නීතිය පිරිමින්ට වාසියට හදපු එකක් කියල ඕනි මොඩයෙකුට තේරෙනවා. ඒකෙක් වත් නොදැක්ක උනත් cctv රෙකෝර්ඩ් එකක් හරි DNA...