ලෝකෙ හොදම යුනිවසිටි 10 ගැනයි වෙනත් සුවිශේශ යුනිගැනයි මං පොඩි විස්තරයක් දාන්න කියල හිතුව දැනගන්නත් එක්ක. මේවගෙ ඉගෙන ගන්න කට්ටියත් එලකිරි ලොග් වෙනව ඇති. ඒවට යන්න ආසාවෙන් ඉන්න අයත් ඇති.
ලංකාවෙ අයත් ගොඩදෙනෙක් දැන් පිටරට විශ්ව විද්යාල වල ඉගෙන ගන්නවා. සමහරු බොහොම හොද ඒවයින් ඉගෙන ගන්න අතරෙ සමහරු ඉගෙන...