1. D

    Helicopter traveling in SL - Help pls

    මචන්ල උදව්වක්... මට දන්න අය කියන්නකො ලංකාවෙ හෙලිකොප්ටර් ට්‍රවෙල් කම්පැනි මොනවද තියෙන්නෙ..? ඔය කම්පැනි වල මාකෙට් ශෙයාර් කොහොමද තියෙන්නෙ ? Sources of market shares? මොනවද රූට්ස් ? එයා ටැක්සි සර්විස් තියෙනවද? ට්‍රවෙල් ගනන් හිලව් මොනවද මේ ඉන්ඩස්ට්‍රි එක ගැන කරපු assignment තියෙනවද..රිසර්ච්...
  2. D

    Renault kiwd car එක ගන්නද එපා ද - Help

    Renault kiwd car එක ගන්නද එපා ද - Help Renault Kwid car eka gana mokada kastiya kiyanne ? hodai da qmcibwR5Cbw
  3. D

    Lanka Bell phone help

    Machan Phone eka 1st time 4 hours charge kalata passe..ayi charge karanne Battery discharge unamada? nathnam digatama plug karala tiyenawada
  4. D

    Help _ PC not working after Lightning

    Machan hawasa lighting and rain awilla light giyaa Light awilla Combo Tv PC on kalata weda na..powergard dala tiyenne kohomada check karagenne power supply gihin da motherboard gihin da okkoma gihinda kiyala hariyatama
  5. D

    Help :Original Battery for Core Prime ???

    Machan la Help ekak diyallako Originalbattery ekak ganna puluwan place ekak Lecture recording walata battery eka dan full weak
  6. D

    ලාබයි ලාබයි,,,තෙල් ටැංකි,හාබර්,එයාර්පෝට් අ&#34

    ලාබයි ලාබයි,,,තෙල් ටැංකි,හාබර්,එයාර්පෝට් අ&#34 ලාබයි ලාබයි,,,තෙල් ටැංකි,හාබර්,එයාර්පෝට් අඩුවට ඒ විතරක් නෙවේ රනිල් සෑර් ගෙන් ලාබෙට බඩු තියෙනවා ගන්න එන්න බෝතල් පත්තර, ටින් බෙලෙක්ක, තහඩු කෑලි, බෙලෙක්ක, ටකරන් පට්ට අඩුයි:lol:
  7. D

    now Flights Take off from Water

    Wo3Xr5Fxsws
  8. D

    හෙට 15 උදේ ඉදල Bus Strike ද All Island

    හෙට 15 උදේ ඉදල Bus Strike ද All Island හෙට 15 උදේ ඉදල Bus Strike ද ඔක්කොම බස් සංගම් වර්ජනය කරනවලු නේද රට පුරාම:angry:
  9. D

    18+ Agey Nethu Aga Film

    Machanla meka baluwada Hoda scene tiyenawada Hall eke balanna watina ekakda
  10. D

    Sex 21+

    Dear Machanla Ganwathure duken inna minissunta help karanna dana thread hit karala thiyaganna wesak pahu wenakan sex..model..wage fun thread bump or hit karana eka adu karamuda Anduwata meka ganak nathi unata meka tsunami wage tragedy ekak Wathura bassatath passe wechchi winasey penne
  11. D

    Heta private and public okkoma niwadu ??

    Gosiplankahotnews eke Labour dept eke niwadu notice dala balanna..official notice Namuth pub admin eke nalu
  12. D

    Mobitel bill "සම්පත් විශ්ව" එකෙන් ගෙවන අය ඉන්නවද

    Mobitel bill "සම්පත් විශ්ව" එකෙන් ගෙවන අය ඉන්නවද Mobitel bill සම්පත් විශ්ව එකෙන් ගෙවන අය ඉන්නවද? Minimum ගෙවන්න පුලුවන් ගානක් තියෙනවද.. මොබිටෙල් full නම්බර් එක දැම්මම pay වෙන් නැද්ද
  13. D

    SAMPATH vishwa-help

    machanla Mobitel ekata gewana menu eke mobitel 10digitma dala payment kala bank debit wela namuth mobitel ekata gihin na.. Mokakda ban me awula... Mobitel 071xxxxxxx noeka Ac no eka Okkoma hari
  14. D

    Tax වැඩි වෙන්න කලින් දැනගන්න Method එක

    Tax වැඩි වෙන්න කලින් දැනගන්න Method එක බදු වැඩිකරන හරි මොකක් හරි මිනිස්සුන්ට කෙලවෙන දෙයක් කරනවනම් ඊට කලින්දවසෙ හෝ එදා හෝ ප්‍රසිද්ධ කෙනෙක් රිමාන්ඩ් කරනවා...වැඩේ කරගත්ත වහාම නිදහස් කරනවා.. මිලගට ලොක්කෙක් රිමාන්ඩ් වෙනවනම් ඇහ ගහගෙන හිටපල්ල මොකක් හරි වෙන දෙයක් වෙනවා ඒ දවස්වල මිනිස්සුන්ට හෝ රටට...
  15. D

    help : best Power Bank for Phone

    machan Samsung S, Coreprime wage phone walata hoda Pwer bank monawada Fort,,IKman wage ewagen gannada koheda hoda thnx
  16. D

    Help- Fridge compressor starter burnout

    මචන් Fridge එක කූල් වෙන් නැතුව ගිහින් රෙපෙයාර් එකට දුන්න JTX-520F කියන කෑල්ලක් දාල 3000 ක් ගත්ත ඔය කෑල්ල ගූගල් කලාම Fridge compressor starter කියල ආවා කොහොමද බන් මේක පිච්චුනා කියන්නෙ,,,උන් කියනව හැමදාම රෑට Fridge off කරල තියන නිසා ලු පිච්චිලා තියෙන්නෙ අපි හිතුවෙ ගිය සුමානෙ හදිසි විදුලි...
  17. D

    විදුලි බිද වැටීම නිසා ගිය සුමානෙ Fridge අවුල් උ&#350

    විදුලි බිද වැටීම නිසා ගිය සුමානෙ Fridge අවුල් උ&#350 විදුලි බිද වැටීම නිසා ගිය සුමානෙ Fridge අවුල් උනාද එහෙම උන අය ඉන්නවද,,අපේ Fridge එක අවුල් උනේ එදා ඉදල
  18. D

    Fridge එක රත් වෙලා -help

    මචන් ඊයෙ වෙනකන් හොදට වැඩකලා,,අද උදේ බලනකොට Fridge එක ඇතුලෙ රස්නෙයි.. උඩ defrezer එකෙන් එන්නෙත් උනුසුම් වාතය...මොකක්ද වෙලා තියෙන්නෙ?? අපි ගත්තෙ 2011 රට ඉදන් ආපු කෙනෙක් හරහා Dutyfree සිංගර් එකෙන්,,එයාගෙ නමට හා ලිපිනයට බිල තියෙන්නෙ උපදෙසක් දෙන්න සිංගර් එකට කියන්නද,,,වගකීම අපේ නමට බිල නැති නිසා නැද්ද
  19. D

    සිංහල ලිංගික වාග්මාලව මොඩෙල්වරියක් සංශ#

    සිංහල ලිංගික වාග්මාලව මොඩෙල්වරියක් සංශ# සිංහල ලිංගික වාග්මාලව මොඩෙල්වරියක් සංශෝධනය කරයි අද මධ්යම රාත්තිරියේ හිට කිරියාත්මක වන පරිදි පහත සදහන් ආකාරයට ලිංගික සේවාදායකයා හෝ බඩුකාරයා යන්නට සමාන පදයක් ලෙස පහත ආකාරට ඉන්ගිරිසි යෙදුම ආදේශ කල හැක ලිංගික සේවාදායකයා හෝ බඩුකාරයා යන තෙරුමට x-බෝයි...
  20. D

    මචන් මට Laptop ekak ඇදිල කියල web browser එකෙ ආවා

    මචන් මට Laptop ekak ඇදිල කියල web browser එකෙ ආවා මේක ඇත්ත්ද කියල දැනගන්නෙ කොහොමද there is a form to fill my information in detail Free loto lu ban...

    No contents