රෙද්ද අස්සෙ ෆයීටර් හෙවත් Sirasa super fighter
පෝය දවසෙ සිරසේ හැම චැනල් එකකම බ්‍රේකින් නෙව්ස්...සිරස සුපර් ෆයිටර් ල නුවර ඉදන් කොළඹ එනවලු...කොළඹ නුවර පාර ට්‍රෆික්,,,පෝයට සිල් ගන්න ගිය උපාසක අම්මල,,හමුදුරුවරු නුවර පාරට ගෙන්නුව සුපර් ෆයිටර් ල පිලිගන්න,,,පිරිත් කියවන්න,,පිරිත් නූල් බදින්න...ඉස්කෝල...