උදව්
මචන් අපේ ගෙදර සහ අවට නිතර හොරුන්ගෙන් කරදරයි.ගෙවල් වල සල්ලි ,රත්තරන් බඩු උස්සනවා. පිටකෝට්ටෙ හරි කිට්ටුව හරි කෙනෙක්ට කියල CCTV සෙට් කරගන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? ගනන හිලව් මොනවද ?
ගෙදර CCTV පෝන් එකෙන් ඩිස්ප්ලේ කරගන්න පුලුවන්ද
ලොකු උදව්වක්..sure කෙනෙක් ඉන්න්වනම් කන්ටැක්ට් දෙන්න